෴නීච බංග රාජ යෝගය෴
෴නීච බංග රාජ යෝගය෴
ග්‍රහ සංයෝග වලින් ඇති වෙන යෝග සම්බන්දව ලියන ලිපි වලට සාපේක්ෂව වැඩි ප්‍රතිචාර ලැබෙන බව පෙනෙන්නට තියනවා.. ඒක නිසා අදත් යෝගයක් ගැනම ලියන්න හිතුවා... ජ්‍යෝතිෂයේ ඉතා විශාල රාජ යෝග සංක්‍යාවක් සඳහන් වෙනවා මේවායින් එකක් තිබූ පමනින් රටක පාලකයා වෙන්න බැහැ... පුරාන ඉන්දියාවෙ ගමේ ප්‍රධානියාට ගමේ පොහොසතාට පවා කථා කරලා තියන්නේ රාජා කියලා... ඒක නිසයි ගොඩක් යෝග රාජ යෝග වශයෙන් දැක්වෙන්නේ... කොහොම වෙතත් මේ යෝග වල විශාල බලයක් තිබෙන බව නම් පෙනෙන්නට තියනවා.
දැන් හැරෙමු මාතෘකාවට.
සාමන්‍යයෙන් නීච බංග රාජයොගය කිව්වම ගොඩක් දෙනා දන්නෙ මේක යෙදෙන එක විදිහක් විතරයි..
ඒ තමයි නීච ග්‍රහයෙක් හා උච්ච ග්‍රහයෙක් එක රාශියක සිටීම... නමුත් මේක යෙදෙන තවත් විදි තියනවා
ඒ තමයි
01. නීච ග්‍රහයා තැන්පත්ව ඉන්න රාශියට අධිපති ග්‍රහයාට කේන්ද්‍ර ගතව (එමග්රහයා සිටින තැන 1 ලෙස ගෙන ගනන් කල විට 4 7,10 ස්ථානයක ) පෙර කී නීච ග්‍රහයා උච්ච වෙන රාශියට අධිපති ග්‍රහයා සිටීම
02. හඳහනේ නීච ග්රහයෙකු හා ස්වක්ශේත්‍ර ග්රහයෙකු එකට සිටීනම් හා ඔවුන් සිටින්නෙ හඳහනෙ 1,4,5,7,9,10 යන තැනක නම්ද නීච බංග වේ...
නීච බන්ග වන තවහ් ක්‍රම ඇතත් එවා ඉතා සංකීර්න බැවින් මෙහි නොදමමි..
ග්‍රහයන්ගේ උච්ච නීච ස්වාභාව පෙර ලිපියකින් විස්තර කර ඇත
උපුටා ගැනීම මගෙම බ්ලොග් එකෙන්

Last edited: