සිනමැටික් ට්‍රැවල් වීඩියෝස් හදන අය කවුද එලකිරියේ ඉන්න.
මමත් පොඩිකාලේ ඉදන් වීඩියොගැෆි වලට ආසාවක් තිබ්බට ලංකාවේ ඉගෙන ගන්න හරිහමන් තැනක් නෑනේ යූටියුබ් එක ඇරුනම.
මේ මම කරපු පොඩි උත්සහයක් ලගදි ගිය ට්‍රිප් එකක. හදාගන්න ඕනා දේවල් ටික පොඩ්ඩක් කියනවද?
HXB6RAVHd6E
ඔයාලා දන්න youtube travel video...