සිනමැටික් help

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    සිනමැටික් ට්‍රැවල් වීඩියෝස් හදන අය කවුද එලකිරියේ ඉන්න.

    මමත් පොඩිකාලේ ඉදන් වීඩියොගැෆි වලට ආසාවක් තිබ්බට ලංකාවේ ඉගෙන ගන්න හරිහමන් තැනක් නෑනේ යූටියුබ් එක ඇරුනම.

    මේ මම කරපු පොඩි උත්සහයක් ලගදි ගිය ට්‍රිප් එකක. හදාගන්න ඕනා දේවල් ටික පොඩ්ඩක් කියනවද?



    ඔයාලා දන්න youtube travel video channels මොනවද කියලා කොටාගෙන යමුද ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න.
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    Matchan "Seeyak Seenu" kiyala FB page ekak thiyenawa lankawe set ekak karana Cinematic Videos. Mama dakapu lankawe supiri wada tikak. Habai umbata travel seen eka igana ganna nam Bali, Iceland oya ratawal deka gana karapu travel video balapan.
     
    • Like
    Reactions: amilaboy

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මේක හොඳට තියෙන්නේ බං? :yes::yes:
    ඔය අතරින් මියුසික් අඩු කරල කතා කරන කෑලි ටිකක් දැම්ම නම් සුපිරි.
     
    • Like
    Reactions: amilaboy

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Matchan "Seeyak Seenu" kiyala FB page ekak thiyenawa lankawe set ekak karana Cinematic Videos. Mama dakapu lankawe supiri wada tikak. Habai umbata travel seen eka igana ganna nam Bali, Iceland oya ratawal deka gana karapu travel video balapan.

    අඩේ එහෙමද මම බලන්න්ම් මචන්. Sam Kolder වගේ පොරවල් ගේ චැනල් තමයි ඉතින් පිටරටවල් වල තියෙන්නෙ. ඒවා නිකන් හොලිවුඩ් ෆිල්ම් වගේ ලස්සනයි බං. rep +
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මේක හොඳට තියෙන්නේ බං? :yes::yes:
    ඔය අතරින් මියුසික් අඩු කරල කතා කරන කෑලි ටිකක් දැම්ම නම් සුපිරි.

    ස්තූති මචන්. ලොකුවට කතාකරන්න හැකියාවක් නෑ. (ඉස්කෝලේ සමිතියකවත් කතා කරපු උන් නෙමෙයිනේ අපි :rofl: ) හැබැයි පොඩියට ට්‍රයි කරානම් හොදයි තමයි rep +
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    Transitions wala black nathiwa kelinma fade wela yanna thibbanam ahata hodai wage. Honda uthsahayak bro... digatama karanna.. Jaya!!:yes: