මව්ගුණ කියලා නිමකරන්න බැරිතරම්
:love:mhWTG8yFfBY
ගීතය හදන වෙලාවේ ඉඳන් ගලපු කඳුලු අප්‍රමාණයි.:love::love:
ඒ මව්ගුණ මට දැන් අහිමි නිසා.....:(:(
කොච්චර කීවත් මව්ගුණ කියලා නිමකරන්න බැරිතරම්.මහෙ ගීතය රස විඳින ඔයාලා හැමදෙනාටමත් එහෙම දැනේවි,දැනෙනවා….
ඉදිරියේදිත් ඔබ වෙනුවෙන් මෙවැනි ගීත ගයන්න,මට...