1996 wage Daddy aragene tibbe
මම කාම්පින් ගිහින් එනකොට ගෙදර හයි කරල තිබ්බ වෙනම කාමරයක රෙදි දෙකකින් වහල දොරත් ලොක් කරල, මම හිතුවෙ මේක හීනයක් කියල අම්මප
වින්ඩොස් 3.2 ඩොස් system තව 123 lotus කියල soft ware එකකුත් තිබ්බ.ආසම games ටමයි op wolf, prince of persia , prehistoric ex