1. dimuthume

    තාත්තා නැතිවුනා බන්.

    උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි!
  2. dimuthume

    මීමුරේට කාපට් පාරක්

    ඔය පාර හදන්න හුගක්ම විරුද්ධ ඔතනඉන්න කැබ් දුවන සෙට් එක
  3. dimuthume

    Gadarata sarpaiyo enawada?

    උගුඩුවා කුකුල්ලු කනවනේ
  4. dimuthume

    India only has 3 hours oxygen left

    "Hope you like this video "තූක් විතරක් ලයික් හිගන්නො
  5. dimuthume

    Mithun Perera (mit2) Passed Away!

    සොයුර නැවතත් ඉපදී එලකිරියෙන් හමුවෙමු..
  6. dimuthume

    Kohomada chinese unge weda

    ලෝකෙම දැන් චීනට ගූ බය වෙලා. නිකන් දැන් අර ලන්කාවෙ ගම් වල ගමට අලුතින් පව්ලක් ඇවිත් ලොකු ගෙවල් හදල වටේම තාප්ප බැන්දහම ගම වටේටම කතා යන්නේ මේ ගෙදර ඉන්නෙ කොටි ,මෙගෙදර කුඩු සීන්,මේගෙදර ඩ්ල් යනව. ඒවගේ තමයි.
  7. dimuthume

    ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

    අදමයි මේ කතාව ඇහුවේ ela!
  8. dimuthume

    කරදරයක්

    Neth fm wage media welete kiyannne
  9. dimuthume

    ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

    ලන්කාවෙ බුසිනස් කරන්න රටඉදන් ආපු කෙනෙක්ට අමාරුඉ බන්. ලන්කාවෙ ඉන්නෙ හොරු ,අනුන්ගෙ නාඩිය ගලවන කාලකන්නි. මම අදුරන දෙමල මනුස්සයෙක් මලයාසියාවෙ අවුරුදු ගානක් වැඩකරල ඇවිල්ල හොද ලොකේෂන් එකක කඩයක් දැම්ම තිරිකුනාමලය හරියෙ උගෙ නෑඩ්දෑයො යාලුවොන්ගෙ කීම අහල මූ කඩය සුපිරි වෙලද සලක් කරා a/c කලා බඩු ගනන් වැඩි...
  10. dimuthume

    ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

    ඔසී වල මම දන්න හොස්පිටල් එකක් තියනව ඒකෙ ලොක්කා ලන්කාවෙ ඒකෙ දෙවනි ලොක්කත් ලන්කාවෙ ඉගෙන ගත්තු කෙනෙක් ඉ න්න ඩොස්තරල හතරෙන් තුනක් ම ලන්කාවෙන් ආපු කට්ටිය මුන් දෙන්න ගෙන්නන්නෙ .නර්ස්ල සුද්දියො ඉන්නෙ ෆුල් ෆිට් එකේ .ඒපැත්තෙ ලන්කාවෙ උන්ට තියෙන්නෙ මාර පිලිගැනීමක්. ඔක්කොම උගත්කමයි සල්ලි වලටයි යටයි ...
  11. dimuthume

    ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

    හොද රස්සවක් කරන ,මිනිනිස්සු එක්ක ගැටෙන දොස්තර වගේ කරන ලන්කාවෙ අයට ඕනතරම් සුද්දො යාලුවො ඉන්නව බන්ග්. එකම අවුල නිතරම boundary එකක් තියාගන්න ඕනෙලු රස්සාව අනුව .නැත්තම් medical board එකෙන් case ලු
  12. dimuthume

    ෆැන්ටසි වදන්!

    මොකද මේ කාලෙකින් call කරන්න මාව මතක්උනේ? නෑ නිකන් ඉතින්........... මේ මන් කෝල්කලේ පොඩි උදව්වකට පොඩි නයක් ගන්න පුලුවන්ද ඉක්මනින් දෙන්නම්? පල හු...ති යන්න @##%#%#%%
  13. dimuthume

    සමහරු මැරෙනකන් බලන් ඉන්න සෞඛ්‍ය ඇමැතිවරිය පවිත්‍රා වන්නිඅාරච්චිගේ නොදන්න පැත්ත..

    තවත් බයි රචනාවක් මිත්‍යාව වපුරලා රටම අමාරුවේ දැම්ම උන්ගේ තවත් ගුණ ගී වයන බූරුවෝ ඉන්නවනේ

    No contents