1. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    Live The Buddhist TV Live THE BUDDHIDT TV Live The Buddhist TV
  2. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    දස අකුසල කර්ම දස අකුසල කර්ම
  3. wmsaneera

    දස අකුසල කර්ම

    දස අකුසල කර්ම එළකිරි දහම් මණ්ඩපය
  4. wmsaneera

    දේවදූත සූත්‍රය

    එහෙම කෙනෙක් දුටු පමණින් නිරයේ උප්පත්තියකට හේතුවන අකුසලයක් සිද්ධ වෙනවා කියල මේ සුත්‍රයේදි කියන්නෙ නැහැ නේද? දේවදූතයන් දුටු අවස්ථාවකවත් මේ දුක තේරුම් අරන් අප්‍රමාදීව කටයුතු කරල, කුසල් දහමේ නිරත වෙලා පුද්ගලයෙක්ට නිර උපත වලක්වගන්න තිබුන කියල තමයි කියන්නෙ.
  5. wmsaneera

    දේවදූත සූත්‍රය

    නිවන ලැබෙනතුරු අපි උපදිනවා උපන්නොතින් දුක් අඩු නැත්තේ දිරීම ජර දුක් කාටත් උරුමයි ලෙඩ දුක් අවසන් කර නැත්තේ ආසාකරනා සෑම සියළු දේ අතහැර වෙන්වී යා යුත්තේ කරුමය උරුමය දායාදය වේ මරණය ආ දා යායුත්තේ
  6. wmsaneera

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    ඒ අදහසනම් මට ටිකක් පැහැදිලි මදි වගේ. ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න පුලුවන්ද? අපිකරන්න ඕනේ ප්‍රයෝගිකව ධර්ම මාර්ගයේ ගමන්කරන් එක නේද?
  7. wmsaneera

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    ඇත්තටම මාර්ගඵලයක් ලැබූ කෙනෙක්ව බොහෝවිට ඒ අය ධර්මය පැහැදිලි කරල දෙන විදිහෙන් හදුනාගන්නට පුළුවන් වෙනවා ඒ වගේම ඔවුන්ගේ ඉන්දිය සංවරය වගේම හැසීරීමෙනුත් අපිට යම්කිසි තීරණයකට එන්න පුලුවන්කම තියෙනවා. හැබැයි ඉතින් ධර්ම අවබෝදයෙන් හෝ ඉන්දිය සංවරයෙන් විතරක්ම අපිට එහෙම කියන්නත් බැහැ.
  8. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    විපස්සනා භාවනා අත්වැල විපස්සනා භාවනා අත්වැල
  9. wmsaneera

    විපස්සනා භාවනා අත්වැල

    විපස්සනා භාවනා අත්වැල විපස්සනා භාවනා අත්වැල එළකිරි දහම් මණ්ඩපය
  10. wmsaneera

    පහන්කනුව ධර්මදේශනා 150

    පහන්කනුව ධර්මදේශනා 150 CD Number 1 with first 50 Talks CD Number 2 with Talks 51 to 100 CD Number 3 with Talks 101 to 150 CD Number 4 (New Files Being Loaded) For More එළකිරි දහම් මණ්ඩපය
  11. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    මඩිහේ පඤ්‍ඤාසීහ මහානායක මාහිමිපාණන්වහන්සේගේ ධර්ම දේශනා අමරපුර මහා සංඝසභාවේ උත්තරීතර මහානායකව වැඩසිට අපවත්වී වදාල අති පූජ්‍ය මඩිහේ පඤ්‍ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේත් එසේම ලංකාවේ හා ලෝකයේ තවත් රටවල් කිහිපයකත් විහාරස්ථාන රාශියක නිර්මාතෘවරයා වෙයි. ලංකාවේත් ලෝකය...
  12. wmsaneera

    සොදුරු සුසානෙක

    හොද නිර්මාණයක් යාළුවා...
  13. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    CD Number 1 with first 50 Talks CD Number 2 with Talks 51 to 100 CD Number 3 with Talks 101 to 150 CD Number 4 (New Files Being Loaded)
  14. wmsaneera

    Hi Friends

    Hi Friends
  15. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    ඉතාම අගෙයි. "සංඛාර පච්චයා විඤ්ඤාණං"

    No contents