1. wmsaneera

    මෛත්‍රී භාවනාව...

    බොහොම අගෙයි මිත්‍රයා. මගේ අදහසනම් මෛත්‍රි භාවනාව තවත් අර්ථවත් වන්නටනම් මේ දේවල් සිතින් වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්නුම් කරන්න ඕනේ අද බොහෝදෙනා මෛත්‍රි භාවනාව වචනයට පමනක් සීමකරල තියෙන්නෙ. "සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිනිස මම පිළිවෙත් පිරීමෙහිද ඉවසීමෙහිද සමතෙක් වන්නෙමි. කයින් වචනින් අවංක...
  2. wmsaneera

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    එළකිරි දහම් මණ්ඩපය මමත් ටිකටික බෞද්ධ විස්තර එකතුකරල අප්ඩේට් කරන ත්‍රේඩ් එකක් තියෙනව. දැන් එතන ගොඩක් විස්තර තියෙනවා. එතනිනුත් ටිකක් විස්තර ගන්න පුලුවන්. එළකිරි දහම් මණ්ඩපය
  3. wmsaneera

    දස පාරමිතා ධර්ම

    එහෙම කිව්වත් වැරදි නැහැ. පාරමිතා ධර්ම කියල කියන්නෙ තුන්තරා බෝධියෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධය පිණිස තමන්තුල ඇතිකරගත යුතු ගුණධර්මයි.
  4. wmsaneera

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඒකනම් ඇත්ත UCSC සිංenglish ගියානම් සිංහලෙන්ම ටයිප් කරනවනේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html :yes:
  5. wmsaneera

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මමත් මගේ උපරිම සහය මේකට දෙනවා ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලො වේ සමත් වෙතොත් පුත නුඹ වේ තමන් ලැබු දිවි පෙවෙ තේ කොටසක් රට සමය වෙ තේ පුද නොකළොත් උඹෙන් පු තේ මෙලොවට කිසි පලක් නැ තේ
  6. wmsaneera

    දස පාරමිතා ධර්ම

    ලේහෙසියෙන්ම පුරන්න පුලුවන් එක නේද තෝරගත්තේ. මේ හැම එකක්ම නිවන් අරමුණු කරගෙන පිරියයුතුවෙනවා. ඒ වගේම මේ පාරමිතා පිරීමට පිලිවෙලක් අවශ්‍ය නැත. අප ඉතා ධාර්මිකව ජීවත් වෙනවානම් බොහෝ පාරමිතා පහසුවෙන් සම්පුර්ණ කරගත හැකිවෙනවා. අප මෙතෙක් කල් පාරමී පුරා ඇත්ද? තව කොපමණ පාරමිතා පිරීමට ඇතිද? කියා ගැටලුවක්...
  7. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    දස පාරමිතා ධර්ම දස පාරමිතා ධර්ම
  8. wmsaneera

    දස පාරමිතා ධර්ම

    දස පාරමිතා ධර්ම දස පාරමිතා ධර්ම පන්සිය පනස් ජාතක පොත්වහන්සේ එළකිරි දහම් මණ්ඩපය
  9. wmsaneera

    හිතේ සතුට සහ හිත්වල සතුට...

    බොහොම හොද පද පෙළක් යාලු, ඇත්තටම පුංචි හිත්වල තියන සතුට කියල නිමකරන්න බැරිතරම්. නමුත්මේ පුංචි හිත් ලොකුවෙනකොට, සමාජයේ සංකීර්ණත්වයත් එක්ක ගැටෙනකොට, ඒ සතුට ඔවුන්ටත් නොදැනිම නැතිවෙලා යනවා. මේකයි සමාජයේ යථාර්තය.
  10. wmsaneera

    අද සිටින විශිෂ්ඨතම නායකයා සරත් ෆොන්සේකාය

    මම කිසිම දේශපාලන පක්ෂ මතයක් නොදැරුවත්, ඉහත කථාවේ යම් යම් කරුණු කෙරෙහි සම්පුර්ණයෙන්ම එකග නොවුවත් සමස්තයක් වශයෙන් පිලිගතහැකි අතර බොහෝ කාරණා පිලිබද නව කෝණයකින් සිතීමට අපේ මනස මෙහෙයවයි. මගේ මතයනම් වර්ථමාන දේශපාලන තත්වය යටතේ අවංක දේශපාලඥයන් හට රටේ තැනක් නොමැති බවයි. මේ තත්වය වෙනස්කල් හැක්කේ...
  11. wmsaneera

    අපාය

    Good Thread
  12. wmsaneera

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    ඔව් අපිට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔබට බොහොම පිං!
  13. wmsaneera

    සෙන් කතා

    මම අදයි මේක දැක්කේ. ගොඩක් හොද ක්‍රියාවක්. :yes: :)
  14. wmsaneera

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ගසට නමකි - ගොයම් ගස මැරුනම වෙන නමකී - පිදුරු ගෙඩියට නමකි - වී ගෙඩියේ සුබුලට නම කී - දහයියා මදයට නමකි - හාල් මද කන විට වෙන නමකී - බත් මෙතුන් පදේ තෝරාලා කියන් සකී :)
  15. wmsaneera

    ආයුබෝවන්!!

    Welcome to Elakiri...
  16. wmsaneera

    සංසර්ගය

    thanks :)
  17. wmsaneera

    Jayamangala Gatha

    Very good :) menna thawa akak. <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/NUlrYD71z4Y&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...
  18. wmsaneera

    Budu Samidu Daka Ganimu !

    :yes: :) Thanks for Share. අපි බුදු ගුණ භාවනා වඩමු.

    No contents