trump awilena ginnata pidiru danne hitha mathama kiyala hithenne mata withadara?
trump awilena ginnata pidiru danne hitha mathama kiyala hithenne mata withadara?
දේශපාලනේට උබලා ලාබාල වැඩියි බන්.. ලංකාවේ මයින්ඩ් එකෙන් ඕක බැලුවොත් ලොස්ට්. උද කමෙන්ට් එක බලපන්, උ හරි.
එක අතකට අපේ කෙනා හොදයි කියලා හිතෙනවා බන්...![]()
දේශපාලනේට උබලා ලාබාල වැඩියි බන්.. ලංකාවේ මයින්ඩ් එකෙන් ඕක බැලුවොත් ලොස්ට්. උද කමෙන්ට් එක බලපන්, උ හරි.

දේශපාලන විග්‍රහා නම් අරහං. ඔතන ගුරුවරුන්ට ගන්ස් දෙන එක බලපන් ඉක්වලිසම් කියන තැන ඉදන්.. ඇමෙරිකන් උන්ගේ කන්ස්ටිටුෂනල් අයිතියක් ඕක. ලංකාවේ වගේ ඉතින් හැට හුටා මාරක් පොලිටික්කෝ බැහැලා ඕනා ඕනා විදියට කන්ස්ටිටුෂන් ලියන්නේ නැනේ.Pls, explain?![]()




වැඩිවැඩියෙන් ඕව වෙලා ඇමරිකාවෙ මොලයක් තියෙන උන්ට ඇමරිකාව එපා වෙන්න ඕනෙ 


දේශපාලන විග්‍රහා නම් අරහං. ඔතන ගුරුවරුන්ට ගන්ස් දෙන එක බලපන් ඉක්වලිසම් කියන තැන ඉදන්.. ඇමෙරිකන් උන්ගේ කන්ස්ටිටුෂනල් අයිතියක් ඕක. ලංකාවේ වගේ ඉතින් හැට හුටා මාරක් පොලිටික්කෝ බැහැලා ඕනා ඕනා විදියට කන්ස්ටිටුෂන් ලියන්නේ නැනේ.

එතකොට තව කෙනෙකුට ඕන්නං තුවක්කු නැති සමාජෙක ජීවත් වෙන්න කාගෙ අයිතියටද වැඩි priority එක ලැබෙන්න ඕනෙ කියල නිශ්චය කරගන්නෙ කොහොමද![]()

තොපි කාටවත් ඕවා කරන්න වෙන්නේ නෑ රයිෆල් ඇසෝසියේෂන් එකයි, රෙඩ් නෙක්කොයි, නිගර්ලයි ඉන්නකං.
#NotTheOwner
අපි මොනාද කරන්න හැදුවෙ 
uta th one CIVI WAR ekak : u america wa gana echchara hithanne nathi case ekakuth penawa
edited.
u Guns, gun walinma control karanna hadanawa.


ගන් ෆ්රිදම් එක කියන්නේ බොත් නං ගන් ඇන්ඩ් හැව් ගන් තමා මචන්. කෙනෙකුට ගන් එකක් ගන්න පුළුවන් අයිතිය තියනවා යුඇස් වල එත් හැමෝටම ගන්න බැ. ප්රෝබේෂන්, පරිසන් ටර්ම්, ජුවිනයිල් රෙකොඩ්ස් තියන උන්ට ගන්න බැ. ඒ කියන්නේ කැරැට්ටුව බලපානවා ගන් එකක් ගන්න. අයිතිය සීමාවක් නැති උනාට කන්ඩිෂන් තියනවා මේ මේ අයට ගන්න බැ කියලා. ඒ වගේම කෙනෙක් ඇන්ටි ගන් නම් ඔහුට හෝ ඇයට පුළුවන් තමන්ගේ පෞද්ගලික ඉඩමකට හෝ තැනකට එන කෙනෙකුව නවත්තන්න ගන් එකක් එක්ක. එක උගේ ෆ්රිදම් එක. නමුත් සීමාව තමයි තමන්ගේ වපසරිය.එතකොට තව කෙනෙකුට ඕන්නං තුවක්කු නැති සමාජෙක ජීවත් වෙන්න කාගෙ අයිතියටද වැඩි priority එක ලැබෙන්න ඕනෙ කියල නිශ්චය කරගන්නෙ කොහොමද![]()
තේරුන්නෑඅපි මොනාද කරන්න හැදුවෙ
![]()
ගන් ෆ්රිදම් එක කියන්නේ බොත් නං ගන් ඇන්ඩ් හැව් ගන් තමා මචන්. කෙනෙකුට ගන් එකක් ගන්න පුළුවන් අයිතිය තියනවා යුඇස් වල එත් හැමෝටම ගන්න බැ. ප්රෝබේෂන්, පරිසන් ටර්ම්, ජුවිනයිල් රෙකොඩ්ස් තියන උන්ට ගන්න බැ. ඒ කියන්නේ කැරැට්ටුව බලපානවා ගන් එකක් ගන්න. අයිතිය සීමාවක් නැති උනාට කන්ඩිෂන් තියනවා මේ මේ අයට ගන්න බැ කියලා. ඒ වගේම කෙනෙක් ඇන්ටි ගන් නම් ඔහුට හෝ ඇයට පුළුවන් තමන්ගේ පෞද්ගලික ඉඩමකට හෝ තැනකට එන කෙනෙකුව නවත්තන්න ගන් එකක් එක්ක. එක උගේ ෆ්රිදම් එක. නමුත් සීමාව තමයි තමන්ගේ වපසරිය.

උඔලා හදන්නේ මිනිස්සුන්ගේ අයතිය උදුරගන්න. යකෝ ඔබාමා ඉන්න කාලේ තමයි වැඩිපුරම තුවක්කු විකිණුනේ, ඌ යන්න ටික කාලයකට කලිනුත් කිව්වා, උඹලාට ඔබාමා ඉද්දි ඌ ඒකට විරුද්ධ නොවුනු එක අවුලක් නැහැ, දැන් තමයි අවුල.#NotTheOwner
මම නං කැමති ට්‍රම්ප්ට ඇමරිකාව කන හින්ද අවංකවම
මිනිස්සුන්ගෙ අයිතිය කියල බෑනෙ බං
කට්ටියක් ඕනෙ කියනව gun free ඇමරිකාවක ජීවත් වෙන්න. එතකොට උන්ගෙ අයිතීන් අයිතීන් නෙමේද
ඔය මානව අයිතිවාසිකම් බොරු බයිල විතරයි ඔහොම අයිතිවාසිකම් තිබිලත් නෑ ඇත්තෙත් නෑ තියෙන්නෙත් නෑ
උන්ගෙ culture එකෙං තීරණය කරන්නෙ තුවක්කු තියෙන සමාජයක්ද නැති සමාජයක්ද කියල. උන් උන්ගෙ culture එකෙං හදපු සමාජෙ සාධාරණීකරනය කරගන්න ඊට පස්සෙ මානව අයිතිවාසිකමුයි අරවයි මේවයි බොරු බයිල ගහනව
ඕනෑම සොසයිටියක තියනවා මචන් ලුප් හෝල්ස්. දැන් ලංකාවේ බලහන්. ගන් පර්මිට් දෙන්නේ නැනේ නිකන්. එත් බලහන් ගමකට රෙඩ් එකක් දැම්මොත් දෙක තුනක් මාට්ටු වෙනවනේ. ඒ වගේ තමා, දැන් ඊයේ බලහන් ආමි එකේ එකෙක් බඩු පැන්නුවේ, එහෙමයි කියලා ආමි එකේ බඩු දැන් ඕනා නැ කියලා අයින් කරලා හරියන්නේ නැනේ. සමහරවිට ගන ඉල්ලිගල් කලොත් යුඅස් වල ඔයිට වඩා මරාගනියි. මොකද එතකොට සාමාන්‍ය මිනිහට් ආරක්ෂාවක් නැ, ගං කැරියෙක් ගේකට පිස්ටල් එකක් අරන් අවොත්.ඒ කියන්නෙ කාට හරි තුවක්කු නැති බස් හෝල්ට් එකක ඉන්න අයිතියක් නෑ කියන එකනෙ. ඔය වීඩියෝ එකේම බලපං අරූ ගන් එක අරං තියෙන්නෙ expire වෙච්ච ID එකකිං. කෝ බං ඔය කියන කන්ඩිශන්. කන්ඩිශන් තිබ්බට මෙහෙ වගේ තමා එහෙත්![]()
ඒ කියන්නෙ කාට හරි තුවක්කු නැති බස් හෝල්ට් එකක ඉන්න අයිතියක් නෑ කියන එකනෙ. ඔය වීඩියෝ එකේම බලපං අරූ ගන් එක අරං තියෙන්නෙ expire වෙච්ච ID එකකිං. කෝ බං ඔය කියන කන්ඩිශන්. කන්ඩිශන් තිබ්බට මෙහෙ වගේ තමා එහෙත්
දැන් ඔබාම හොඳයි කිව්වද ?මම නං කැමති ට්‍රම්ප්ට ඇමරිකාව කන හින්ද අවංකවම
මිනිස්සුන්ගෙ අයිතිය කියල බෑනෙ බං
කට්ටියක් ඕනෙ කියනව gun free ඇමරිකාවක ජීවත් වෙන්න. එතකොට උන්ගෙ අයිතීන් අයිතීන් නෙමේද
ඔය මානව අයිතිවාසිකම් බොරු බයිල විතරයි ඔහොම අයිතිවාසිකම් තිබිලත් නෑ ඇත්තෙත් නෑ තියෙන්නෙත් නෑ
උන්ගෙ culture එකෙං තීරණය කරන්නෙ තුවක්කු තියෙන සමාජයක්ද නැති සමාජයක්ද කියල. උන් උන්ගෙ culture එකෙං හදපු සමාජෙ සාධාරණීකරනය කරගන්න ඊට පස්සෙ මානව අයිතිවාසිකමුයි අරවයි මේවයි බොරු බයිල ගහනව
![]()

ඕනෑම සොසයිටියක තියනවා මචන් ලුප් හෝල්ස්. දැන් ලංකාවේ බලහන්. ගන් පර්මිට් දෙන්නේ නැනේ නිකන්. එත් බලහන් ගමකට රෙඩ් එකක් දැම්මොත් දෙක තුනක් මාට්ටු වෙනවනේ. ඒ වගේ තමා, දැන් ඊයේ බලහන් ආමි එකේ එකෙක් බඩු පැන්නුවේ, එහෙමයි කියලා ආමි එකේ බඩු දැන් ඕනා නැ කියලා අයින් කරලා හරියන්නේ නැනේ. සමහරවිට ගන ඉල්ලිගල් කලොත් යුඅස් වල ඔයිට වඩා මරාගනියි. මොකද එතකොට සාමාන්‍ය මිනිහට් ආරක්ෂාවක් නැ, ගං කැරියෙක් ගේකට පිස්ටල් එකක් අරන් අවොත්.
ඒ වුනාට තුවක්කු තියාගන්න එක universal human right එකක් විදිහට දකින එක වැරදියි. ඒක ඇමරිකාවට මෙක්සිකෝවට ඇති මෙහෙට ඕන්නෑ
උන් උන්ගෙ සංස්කෘතියෙ මුලම වරද්දගෙන තියෙන්නෙ
උන්ගෙ system එක දැන් තියෙන තැනිං gun free society යකට එක පාර ගේන්න හදනව කියන්නෙ තුවක්කු තියෙනවට වඩා විනාශයක් කරගන්න සිද්ධ වෙනව කියන එක අර මාධ්‍යවේදියො කියනව වගේ linear විසඳුම් ඕවට හරියන්නෑ උන්ගෙ චින්තනේම අවුල්
අනික් රටවල් දැනගන්න ඕනෙ ඇමරිකාවට වෙලා තියෙන දේ දැකල ඒ තත්වෙට තමන්ගෙ රට පත්නොවෙන්න වගබලාගන්න 
මං උඹ ලියලා තිබ්බෙක කියෝගෙන ආව, ආයේ මුලට ගිහින් කියවන්න පටන් අරගෙන එක හුස්මට කියවලා ඉවර කළා, ඒත් තේරුනේ නෑ. ආයේ මුල ඉඳන් කියවලත් නොතේරුණු නිසා අත ඇරලා දැම්මා. උගත් පිස්සො කියල ජාතියක් ඉන්නවා කියලා දැනන් හිටිය. මුනගැහුනෙ අද.
#NotTheOwner
#IsecreatlyLoveWhiteWalker<3

අනිවා එකෙක්ගෙ අයිතිය අනිකගෙ අයිතිය යටපත් කරමින් ලැබෙනවනෙ
එක්කො සමාජය A වෙනව නැත්තං ~A වෙනව. එතකොට දොගොල්ලක් දෙවිදිහක සමාජයක් පතනවනං කොහොමද තීරණය කරන්නෙ සමාජය A කරනවද ? ~A කරනවද කියල ? එහෙම තීරණය කරන්න බෑ බං. ඔය අයිතිවාසිකම් කෙප්ප. එහෙම සියල්ලන්ට සර්ව සාධාරණ අයිතිවාසිකම් දෙන්න බෑ. වෙන්නෙ උන්ගෙ සංස්කෘතියෙන් එක්කො සමාජය A කරනව නැත්තං ~A කරනව. මානව අයිතිවාසිකම් කියන්නෙ ඊට පස්සෙ A හරි ~A හරි ඇතුව බිහිවුන සමාජයෙන්ම බිහිවුන සංකල්පයක් ඉතිං මානව අයිතිවාසිකම් වලිං බිහිවෙලා තියෙන සමාජය සාධාරනීකරනය කරන එක කරන්නෙ
නැතුව මුලු ලෝකෙම තියෙන හැම සමාජෙම තියෙන්න ඕනෙ මොනාද නැති වෙන්න ඕනෙ මොනාද කියල තීරණය කරන්න පුලුවන් universal human rights නෑ කියලයි කිව්වෙ 