1. WhiteWalker

    ශ්‍රී දෙවි මැරිලා තියෙන්නේ බිලා දියේ ගිල&#3538

    උඹලට වෙන වැඩ නැද්ද බං මේ කොහෙවත් හිටපු වේකි නාසියෙක්ගෙ මරණෙ ගැන හොයන්නෙ? :eek: :sorry:
  2. WhiteWalker

    ගද කිලිය, වැසිකිලිය, කැසිකිලිය...

    ගඳ කිලිය කියන්නෙ සුවඳ කුටීරෙකට :yes: වැසිකිලිය කැසිකිලිය නිකං යුගල පද වගේ දෙකම එකයි මයෙ හිතේ :yes:
  3. WhiteWalker

    Favorite social network (poll)

    ඒ කියන්නෙ උඹ ඒව බලනව ඒකයි උන් home page එකට එවන්නෙ :lol:
  4. WhiteWalker

    එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

    OL class යනව තාම :sorry:
  5. WhiteWalker

    එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

    ටහුකන්ඩ තෝ සෙනාල්ද :shocked:
  6. WhiteWalker

    එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

    තෝ නං පිස්සු දොස්තරයෙක් :growl:
  7. WhiteWalker

    Favorite social network (poll)

    ඉතිං utube එකේ හිඟන්නො දාන එ්ව බලන්න යන්නෙ මොකටද :lol: මම නං ලස්සනට හෝම් පේජ් එක තියාගෙන ඉන්නව ජරාව එකක්වත් එන්නෑ :D ආව ගමං නොට් ඉන්ටරස්ටඩ් කියල මාක් කරපං :yes:
  8. WhiteWalker

    එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

    හානේ මෙන්න මෙයාල මෙතන වලියක් :baffled:
  9. WhiteWalker

    Favorite social network (poll)

    ඔක්කොම එකයි quora වලට වරෙං :yes: ඒක පට්ට ප්‍රශ්න අහන්න උත්තර දෙන්න තියෙන්නෙ :yes: BNBR නීතිත් තදින් ක්‍රියාත්මක වෙනව troll කරන්න එහෙම බෑ :yes:
  10. WhiteWalker

    fake passport

    මූ යකෝ ජොයින් වෙලා තියෙන්නෙත් 2016 මයි රෙඩි බිච් ලු :lol:
  11. WhiteWalker

    fake passport

    ඇයි පොටෝ ගහල මේකෙ දාන්නද ? :baffled: ඇත්ත කියන්න ඔයා අරුණ නේද :D
  12. WhiteWalker

    සීදේවි නැතිවුණා !

    :lol: පැංච :baffled: මරු කාටුන් එක නේ බං :) ඕක කීපාරක් නං ගියාද එකම කතාව 50වතාවක්වත් බලල ඇති :sorry:
  13. WhiteWalker

    මහින්ද 2005 දි රට ගන්න කොට

    අපේ පැත්තෙ පාර චන්ද්‍රිකාගෙ කාලෙ චුට්ටක් තාර දානව යනව. ආයෙ කාලෙකිං ඇවිල්ල තව ටිකක තාර දානකොට අර ටික කැඩිල :sorry: ආයෙ තව ටිකක තාර දානකොට අර දෙකම කැඩිල :sorry: මහින්ද රාජපක්ශගෙ කාලෙ දාපු කොන්ක්‍රීට් ටික තාම එහෙම්මම තියෙනව වතුර ගන්න හාරපු තැන් දෙක තුනක කැඩිල එච්චරයි :) මහින්දගෙ පාරවල් කොන්ක්‍රීට්...
  14. WhiteWalker

    ශ්‍රීදේවි_මැරිලා

    මල්ගුඩි දවසැ වගේ ඒව ලස්සනයි මං ඒක විතරයි ඉන්දියන් කතාවකට කියල බැලුවොත් බලන්නෙ :yes: දැන් ඉන්න උන් කරන්නෙ පයිට් එකක් අස්සෙ දූවල ගිහිං මල් පැල වටේ කැරකි කැරකි සින්දු කියනව :yes: ප්‍රවීණල වසූදල බලපු හරක් පැටවුන්ට හොඳයි ඔය වගේ ගොං ආතල් :yes:
  15. WhiteWalker

    PHP ද හොද? .net ද?

    අනේ අපි ඔය එකක්වත් දන්නෑ අහුවෙන එක කරනව :( අපිටත් ලොකු වෙලා මේ වගේ රස්සා නැතුව පාර පුරා බෝඩ් උස්සං ඉන්න වෙයිද දන්නෑ නේද :sorry: bump
  16. WhiteWalker

    ශ්‍රීදේවි_මැරිලා

    only until you realize how slutty Indian actors and actresses are :dull:
  17. WhiteWalker

    ශ්‍රීදේවි_මැරිලා

    I know :( I don't hate all indians. It's only actors and actresses. :(
  18. WhiteWalker

    ශ්‍රීදේවි_මැරිලා

    fuuuuuuuuuuuuuuuuuuuuuuck

    No contents