ඌ මෝඩ නෑ බන්, උන් මොඩර්න් පොරවල්. මෝඩ දේවල් ඔලුවේ තියාගෙන ඉන්නේ නෑ, ජිවිතේට පල්ලි යන්නෙත් නෑ. ඌම කියනව උන්ගේ ආගම පට්ට බොරුවක් කියල. හැබැයි උන්ගේ උන්ට පේන්න බොරුවට ඉන්නව ඉතින්.
හැබැයි කොච්චර උනත් උන්ගේ උපතින් එන අමුතු ගති තියනව බන්. :confused:
කීබොර්ඩ් එක කැඩිල තිබ්බේ ටිකක්, ඒක නිසා දැන් මාරු...