~The Strain~
කට්ටිය බැලුවද අලුතෙන් ආපු The Strain. දැනට episodes දෙකක් ආව. පට්ටයි වගේ. Horror , sci-fi, vampire scenes ඔක්කොම වගේ තියනව. හැබැයි තාම වෙන්න යනදේ ගැන ලොකු idea එකක් නෑ. ඒත් දැනටමත් හොද රේටින් තියනව IMDB 8.5ක් වගේ.
The Strain කියන නවකතාව තමයි මෙහෙම tv series එකක් විදිහට හදල...