සාදු සාදු..බොහොම වටිනවා මේක... මේ විදියට සරල විදිහට දහම් කරුනු විස්තර කෙරෙන එක නබොහොම ලොකු පිනක්. මේ හයිලයිට් කරලා තියෙන ටික කියෙව්වාම මතක් උනේ ආනන්ද හාමුදුරුවො බුදුපියානන්ගෙන් කාන්තාවන් සම්බන්දයෙන් තමන් කොහොමද හැසිරෙන්න ඕනි කියලා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ... බලන්නකො නේද මේ ධර්මය කොතනකදිවත්...