මී පැණිවල සෑබෑතත්වය විද්‍යඥයින්ට පවා තහවුරැ කරගැනීමට හැකිවුයේ මීට වසර කිහිපයකට පමණ පෙරය. නමුත් මීට වසර 1400 කට ප්‍රථම නොදියුණු සමාජයක ප්‍රකාශ වූ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක මෙය පැහැදිලිව එනම් එහි රෝග නිවාරණ හැකියාව හා මෙය මීමැස්සාගේ උදරය තුල නිපදවන ඖෂධයක් යන්න අවධාරනය කිරීම ලොවම මවිත කරවන කාරණයකි. එනම්,
මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් වැහෙන්නේය එහි මනුෂ්‍යාගේ රෝග සුවකිරීමේ හැකියාව පවතින්නේය
ශුද්ධ වූ කුර්ආනය 16-69
ලොවම මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකිවේද?. පැහැදිලිවම මෙය දිව්‍යමය වාක්‍යයන් නොවේද?
? අබූ අර්ශද්


අහෝ...ඇබොරිජිනල්ලා පවා දිව්‍යමය වාක්‍ය කියන සේක!
Honey
Main article: Honey
Honey combs
Honey is the complex substance made when the nectar and sweet deposits from plants and trees are gathered, modified and stored in the honeycomb by honey bees as a food source for the colony. All living species of Apis have had their honey gathered by indigenous peoples for consumption, though for commercial purposes only Apis mellifera and Apis cerana have been exploited to any degree. Honey is sometimes also gathered by humans from the nests of various stingless bees.
ලොල්.................මී පැණි යනු මීමැස්සා ආහාරයට ගන්නා මල්වල පැණි සහා මීමැස්සාගේ උදරයේ නිපදවෙන ස්‍රාවයක මිශ්‍රණයයි..................
සිරාජ් පාසැල්වත් ගිහින් තියනවද?මේ තරම් සරල දෙයකට ඔය බහුබූත ඈඳාගන්නේ ඇයි?මීමැස්සා රොන් හෝ පැනි ගෙන යන්නේ මල්ලක දාලා නෙවෙයි නේඑයා මල් පැනි උරලා සිරුරේ තැන්පත් කරගෙන ගිහින් මීවදේ දාද්දී,ඒ සතාගේ සිරුරේ යම් හෝ කිසියම් කොටසක් ගෑවෙන-කළවම් වෙනබව කියන්නත් දෙයක්ද?
මම කැමතියි මේක දාපු කෙනා... මෙතනට ඇවිල්ල වැඩිදුර කරුණු පැහැදිලි කරනවනම්...
තමන් දෙයක් දානවනම් හොදට දැනගෙන දාන්න ඕන...
nice joke


ඕක ඉතින් 1400 මොකක්ද?
2500ට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන්ට විළඳ මී පැණි දානයක් දුන්නේ
foolishness



ඒ කියන්නේ මේ වගේ අමුලික පච සමාජගත වෙන්න ඉඩදීලා අපි ඇහ-කට වහගෙන ඉන්න ඕන කියලද?oyaatath oonnethi deyak nehe.....![]()


ටාකූර් ඔන්න පිස්සු කෙළිනවා...මොකද්ද හොඳ ?හොද ත්‍රෙඩ් එකක්
ස්තූතියි මචං



ඒ මනුස්සයා අමාරුවෙන් කොපි පේස්ට් කරපු එක...මේ ගැන දෙවනි ආටිකල් එක යහමගේ දානකං මෑන්ස් රිප්ලයි කරන් නෑ....ඒ කියන්නේ මේ වගේ අමුලික පච සමාජගත වෙන්න ඉඩදීලා අපි ඇහ-කට වහගෙන ඉන්න ඕන කියලද?
ටාකූර් ඔන්න පිස්සු කෙළිනවා...මොකද්ද හොඳ ?
රෙප් දුන්නෙ නෑ සිරාට ?
වෑදගත් කරුණු ටිකක්..
රෙප් +


great post


thanks for sharing



