1. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    මේ ගානට තියනවා කියලා මම හිතන්නේ නැ යාළුවා මේ මම දාලා තියෙන්නේ අපිට ලාබයක් නැතිව අපි තොගෙට ගන්නකොට හම්බවෙන ගානට එකක් ගද්දි කොහොමටවත් මේ ගානට ගන්න තියෙයි කියලා මම හිතන්නේ නැ එහෙම ගන්න ප්ලේස් එකක් තියනවනම් මටත් කියන්න මචන් :)
  2. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    ආමරුයි මචන් වැඩ කරන දවස් 2ක් ඇතුලත ඩිලිවර් කරනවා :)
  3. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    බුම්ප් එකක් දාගන යමන්ලා මචන්ලා අනිත් උන්ට බලාගන්න :)
  4. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    iDeals වෙතින් නත්තල් දීමනා ඔන්න අපි iDeals වෙතින් නත්තලට දීමනා ටිකක් දෙන්න කල්පනා කළා තොග සීමිතයි :) මේ තියන්නේ අපේ දැනට යන දීමනා ටිකක් මෙම දීමනාව යටතේ මිලදී ගන්නා ඕනෑම දෙයක් ඩිලිවරි ගාස්තුවකින් තොරව මිලදී ගත හැක :) තොග සීමිතයි ලින්ක් එක
  5. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    අවුලක් නැ බන් තැන්ක්ස් උබ හෙල්ප් එකට මම යන්න කියලා බන් බැලුවේ දැන්
  6. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    ඔව් බන් සින් එක හරියන්නේ නැ බන් මටම යන්න වෙයි වගේ :(
  7. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    දන්නේ නැ මචන් හෙට වෙද්දී ගන්න පුලුවන්ද එයාලගෙන්
  8. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    තැන්ක්ස් මචන් බම්ප් වලට මට පෙන්නේ කවුරුත් නැ වගේ හෙල්ප් එකක් දෙන්න :sorry:
  9. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    කවුරැත් නැ වගේ නේද ? :sorry:
  10. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    මම බැලුවා බන් සෙට් උනේ නැ බන් :(
  11. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    වෙන ගන්න තැනක් නැ මචන් මම දන්න
  12. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    ඔව් බන් වෙලවට කව්රුත් නැනේ හෙට වෙද්දී ඕනා බන් එකයි හෙල්ප් එකක් ඉල්ලලා තෙඩ් එකක් දැම්මේ :sorry:
  13. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    අඩෝ ඔව් නේද එහෙනම් කුරියර් එකකට හරි කමක් නැ බන් :sorry:
  14. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535 වැඩේ කරගත්තා මචන්ලා :)
  15. Mahesh+

    VIP NUMBERS AVAILABLE

    මෙයා පට්ට කොල්ලෙක් මචන්ලා මට සුපිරි නම්බර් එකක් සෙට් කරලා දුන්නා මම හිතන්නේ මම වෙන්න ඇති මුට වැඩියෙන්ම වද දීපු එකා එළකිරියේ නම්බර් එකක් සිලෙක්ට් කරගන්න පට්ට හෙල්ප් එකක් දුන්නා පොර මට බය නැතිව ගනිල්ලා හොද නම්බර් එකක් ඕනා උන්ට මේක පට්ට චාන්ස් එක මම ගත්ත නම්බර් එක කෙලින්ම එයාර්ටෙල් එකෙන් ගන්න අහලා...
  16. Mahesh+

    VIP NUMBERS AVAILABLE

    මගේ නම්බර් ටිකත් ඉක්මනට බලලා කියපන් මචන් :)

    No contents