1. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    නිකන් බයි කරපන් පේමන්ට් කරන්න එපා මම මරක් කරන්නම් පේමන්ට් කළා කියලා :)
  2. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    එල තැන්ක්ස් මචන් ඔන්න මමත් අනිත් පැත්තට දුන්නා උබට :)
  3. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    පුළුවන් මචන් මම මර්ක් කරනවා පේමන්ට් එක ලැබුනා කියලා :)
  4. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    දැම්මා බන් PM එකක් :)
  5. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    Lakshan-Seram has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. ඉන්බොක්ස් කිල්යර් කරපන් මචන්
  6. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    අපෝ ඔව් බන් එකෙක් නෙගේට්වූ දීලා මට තාම දවස් 20ක් වගේ ගියේ ඉතින් මම උට තේරුම් කළා අහන්නෙම නැ බන් උ මම කිවුවා පුල් පේමන්ට් එක රිපන්ඩ් කරන්නම් කියලත් :(
  7. Mahesh+

    Kapruka වගේ service...

    :yes:
  8. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    ලොකු උදවුවක් මචන් මම PM එකක් දැම්මා :)
  9. Mahesh+

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ මගේ අලුත් Ebay Account එකට Feedback ටිකක් ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ item එක order කරලා සල්ලි ගෙවන්නේ නැතුව ඉන්න. මම සල්ලි ලැබුන කියල මාර්ක් කරන්නම්. ඊට පස්සේ පොස්සිටිවේ Feedback එකක් දන්න.... හැබැඊ ඔයාලට item එක ලැබෙන්නේ නම් නෑ. උදවු කරන්න පුළුවන්...
  10. Mahesh+

    Kapruka වගේ service...

    මමනම් දැන් කාලෙක ඉදන් යුස් කරන්නේ shopandship කිසිම අවුලක් නැ aramax එකෙන් කරන්නේ :) https://www.shopandship.com/
  11. Mahesh+

    http://www.hotels2thailand.com

    එල එල හෙල්ප් එකක් ඕනා උනොත් කියපන් මචන් මගේ තෙඩ් බලපන් ගිහින් බලන්න ඕනා තැන් ගැන අයිඩියා එකක් පුළුවන් උබට
  12. Mahesh+

    http://www.hotels2thailand.com

    මේකත් බලපන් මම දාපු එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1739958
  13. Mahesh+

    http://www.hotels2thailand.com

    ඔව් මේකනම් පට්ට අතල් එක තමා ඔන්න ඔයිට වඩා ආතල් බන් මේක පට්ට ලස්සන ප්ලේස් එක කැමත් පට්ට ඒ ගානට පාඩු නැ බන් පොඩ්ඩක්වත් http://www.hotels2thailand.com/bangkok-day-trips/international-buffet-at-bangkok-sky-restaurant.asp
  14. Mahesh+

    http://www.hotels2thailand.com

    බය නැතිව බුක් කරපන් මචන් කිසිම අවුලක් නැ මම 3න් පාරක් බුක් කරලා ගියා කිසිම කෙස් එකක් නැ මචන් :)
  15. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    මේක තියනවා මචං රු.100ක් වෙනවා
  16. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    තිබ්බා මචන් දැනට ඉවරයි :)
  17. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    ඔර්ඩර් එක හෙට ඩිලිවර් වෙයි මචන් ඔව් මචන් තෙඩ් එක දලා පැයක් යද්දී ඉවරයි
  18. Mahesh+

    iDeals වෙතින් නත්තල් දීමනා

    දැනට එළකිරි එකෙන් ඕඩර් 3ක් අවා :)

    No contents