1. NEMISIS

    ලංකාවේ supermarket එකකින් කෑම කාල බඩේ අමාරුව හැදිලා ලු

    Reddit එකේ r/srilanka එකේ ඉන්න එවුන් ඉන්නෙ මං ඉන්න සිරි ලංකාවෙ නෙවෙයි කියලා හිතුනු වාර ගාන අනන්තයි අප්‍රමානයි
  2. NEMISIS

    තර්මල් පේස්ට් පොඩ්ඩක්වත් නැතුව හීට් සින්ක් එක සෙට් කරන්න එපාද?

    ඒ දෙකයි පනහෙ කඩවල තියන තර්මල් පේස්ට් කම්පියුටරේ CPU එකට දාන්න එපා බන් ගොඩක් ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙන්නෙ low performance ඒව ඔය Transistor, IC වලට දාන්න එහෙම තියන ඒව. අර සුදුපාට ඩප්පි වල තියන ඒව CPU එකට දාන්න ශුවර් තැනකින් හොඳ එකක් ගන්න ඕන, ඕක Directly CPU performance + lifetime එකට බලපානවනේ...
  3. NEMISIS

    තර්මල් පේස්ට් පොඩ්ඩක්වත් නැතුව හීට් සින්ක් එක සෙට් කරන්න එපාද?

    තර්මල් පේස්ට් වෙනුවට ටූත්පේස්ට් දාපු සිංහලු මට හම්බෙලා තියනවා
  4. NEMISIS

    Cursor/VSCode

    ඕක feature by feature නේ හදන්න එතකොට ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නෙ limited context එකක්නේ සාමාන්‍යෙන් history limitation එකට කරන දෙයක් තමයි ලොකුවටම අදාල නැති දේවල් summarized version එකක් එක්ක, specific problem එක details එක්ක දෙනවා ඔය 100% AI coding වලටම හදලා tools වල එහෙම කරනවා ඇති, අනික ඕක...
  5. NEMISIS

    Cursor/VSCode

    MVP : Minimum Viable Product, මොනවා හරි අයිඩියා එකක් තියනවා නං ඒ අයිඩියා එකේ බේසික්ම ෆීචර් සෙට් එක දාල හදපු ප්‍රොඩක්ට් එක. POC : Proof Of Concept, මොනවා හර කන්සෙප්ට් එකක් තියේ නං ඒක ටෙක්නිකලි කරන්න පුලුවන් කියලා හදන quick and dirty RnD type වැඩක්.
  6. NEMISIS

    Cursor/VSCode

    මේ කමෙන්ට් එක ටයිප් කරන්න මේ වැඩේ කරනවට වඩා වෙලාවක් ගියා Prompt, chatgpt Free 1 : I need to create HTML, JS based wysiwyg editor, can you give me html, css, and js code requried for this. 2 : this is very good, can you implement font color and highlight color as well Output Code <!DOCTYPE...
  7. NEMISIS

    Netflix free Account එකක් දියන්කෝ

    සති දෙකක් නැහැ වෙන නෙට්වර්ක් එකකින් ලොග් උනු ගමන් email එකෙන් හරි SMS එකෙන් හරි ඩිවයිස් එක කන්ෆර්ම් කරන්න ඕන මම යාලුවො 3ක් එක්ක එක එකවුන්ට් එකක් යූස් කරේ. ඔය සීන් එක ආවට පස්සෙ email auto forward එකක් දැම්මා නෙට්ෆ්ලික්ස් වලින් එන මේල් 4 දෙනාටම ෆෝවඩ් වෙන්න, එතකොට ඕන කෙනෙක්ට අලුත් ඩිවයිස් කන්ෆර්ම්...
  8. NEMISIS

    Cursor/VSCode

    Yeah, true දැන් MVP/POC ශනිකව කරන්න පුලුවන් Entry level කියල එකක් නැති වෙන සීන් එකක් තියෙන්නෙ
  9. NEMISIS

    Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

    සිංහලුන්ගෙ සාමාන්‍ය දැනීම ගැක නං කතා කරලා වැඩක් නෑ දැං මූටත් ඉන්ක්‍රිමන්ට් එකක් ඕන කියලා තේරෙන්නෙ අනික් එවුන්ගෙ සැලරි දැක්කට පස්සෙනේ
  10. NEMISIS

    දුරකට බඩු ටිකක් ගෙනියන්න ඕන

    දෙයියන්දරින් කඹුරුපිටියෙන් කොටුවටම යන බස් තියනවා මේක හයිලෙවල් එකේ යන්නෙ, නුගේගොඩින් කොටුවට යද්දි උදේ 9 වගේ, කොටුවට යද්දිම දාගන්න පුලුවන් වෙයි. ආපහු යන්නෙ නං මොන පාරෙන්ද දන්නෑ මගේ ලඟ උදේ කොටුවටම යන දෙයියන්දර බස් එකේ නම්බර් එක මගේ ලඟ තිබ්බා වගේ මතකයි, @ndod1 PM එකක් දාල තියන්න මං නම්බරේ හොයලා දාන්නං
  11. NEMISIS

    SQL Server

    Why are you using cracked versions of such software, are you facing limitations with SQL Server Express(which is free).
  12. NEMISIS

    Fiverr fake orders දාගන්න

    හරියටම දන්නෙ නැහැ අහු වෙන්නෙ නැතිවෙන්න කරොතින් හරියාවි මම හිතන්නෙ හැබැයි ඔය වගේ ඒව කරලා අහු උනොත් එකවුන්ට් එකම නැතිවෙයිද දන්නෑ
  13. NEMISIS

    Fiverr fake orders දාගන්න

    ඔය වැඩේ හරියනවද
  14. NEMISIS

    Doctor Channeling API and Data Sync

    මම හිතන්නෙ ඔය හැම platform එකක්ම හොස්පිටල් system එකත් එක්ක sync වෙනවා. ඒක වෙන්න ඕන single source of truth. බුකින් එකක් දාන්න ගියාම විනාඩි 10ට වගේ ඒ නම්බර් එක block වෙනවා, ඒ විනාඩි 10 ඇතුලත බුක් කරොත් ඒක හම්බෙනවා එහෙම නැත්තං ඒ නම්බර් එක ආපහු රිලීස් වෙනවා මම දැකලා තියන විදියට දැනට ලංකාවෙ තියන...
  15. NEMISIS

    Questions කලුගල් බැම්මක් බඳින්න

    මගේ බැම්මක් දැම්ම ඔය වගේ මෙහෙමයි කරේ, දැන් නං measurements හරියට මතක නෑ බැම්මෙ උස අනුව බේස් එක කොයි තරම් පලලට ඕනද කියලා බලනවා, මගේ බැම්ම එක පැත්තක් උසයි අනෙක් පැත්ත උස අඩුයි ඒක නිසා උස වැඩි පැත්තෙ ලොකුවට බේස් එක පලලට ගන්න උනා පොලව හාරල යට ඉදන් ගල් වලින් බේස් එක දාන්නෙ අඩි 8න් අට (මතක විදියට)...
  16. NEMISIS

    yaris CAR වල තියෙන්නේ TIMING BELT ද , TIMING CHAIN ද ..

    Year/Model? මං හිතන්නෙ ටිකක් ඉස්සර ආපුව බෙල්ට් ආවෙ අලුත් ඒවනං දන්නෑ මොඩල් එක Internet එකේ ගහල බැලුවම හරි විස්තර තියනවානේ
  17. NEMISIS

    Questions තමන්ගේ රථය තමන්ගේ අවශ්‍යතා

    වෙන කරන්න critical දෙයක් නැත්තං ඉතිං upgrade කරගනින් මොකෝ අවුරුදු 500 ක් විතර ජීවත් වෙන්නෙ නෑනේ, වයසට ගිහින් හොඳ වාහන අරගෙන වැඩකුත් නෑ සල්ලි වල අවුලක් නැත්තං හොද එකක් අරං පැදලා ඒ ආතල් එක ගනින් ලොජිකලි හිතුවම දැනට තියන එකෙන් වැඩේ වෙනවා නං වෙන එකකට යන්න ඕන නැහැ, හැම මගුලම එහෙම හිතලා හරින්නෙ නැහැ
  18. NEMISIS

    Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

    ඔක නෝමල් සීන් එකක් ඔය කියන වෙනස % එකක් විදියට ගත්තොතින් කොහොමද. ඒක ඇවරේජ් සැලරියෙන් 20% වගේ වෙනවා නං ඒක එහෙම තමයි. පට්ටම standardize සැලරි තියන කම්පැනියක උනත් ඔය වෙනස තියනවා එකම පොසිශන් එකේ ඉන්න සේරටම එකම සැලරිය දෙනවා කියලා එකක් නැහැ හොඳටම පර්ෆෝම් කරන කෙනාට හොඳම සැලරිය දෙනවා කියලා එකකුත් නැහැ...
  19. NEMISIS

    Samsung Monitors එපා ..ද?.

    මගේ ලඟ තිබ්බ ඒවයින් නං ViewSonic තමයි කිසිම අවුලක් නැතිව තිබුනෙ Samsung/AOC තිබිලා තියනවා ඒ දෙකම ටික කාලෙකින් අවුල් ගියා, සැම්සුන්ග් ඒව දෙක තුනක්ම මගේ ලඟ තිබුනා, මට තේරුනු තව දෙයක් තමයි සැම්සුන්ග් ඒවයෙ පැනල් එක රත් වෙනවා වැඩියි අනික එක දිගට ගොඩක් යූස් කරාම ඇස් වලට අමාරුයි (මගේ ලඟ තිබුනෙ LED...
  20. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    ඒවට කියන්නෙ DMR කියලා ඒව Internet එක හරහා වැඩ කරන්නෙ, DMR Hotspot කියලා සීන් එකක් තියනවා ඒවට කනෙක්ට් වෙලා කතා කරන්නෙ HF වලින් ගොඩක් දුර කතා කරන්න පුලුවන්, ඒකට atemosphiric condition එහෙම බලපානවා, කන්ඩිශන් හොඳට තියනවා නං ගොඩක් දුරට කතා කරන්න පුලුවන් මම දකුණු ඉන්දියාවට/ඉන්දුනීසියාවට එහෙම කතා කරලා...

    No contents