මම ත්‍රෙඩ් එකක් දාල ඇති මම ගනිපු එක ගැන ඒක පොඩ්ඩක් බලපන්
tig/mig දෙකට ගෑස් සිලින්ඩර් ඕන නේ, 3 in 1 එකේ ගාන කීයද
ගෙදර පොඩි වැඩ වලට arc විතරක් තියන එකක් ඇති කියලා මම හිතන්නෙ, ඔය අඩුවටම තියන පෝටබල් ප්ලාන්ට් ගන්න එපා, ඒවයින් ගොඩක් වෙලා වැඩ කරන්න බැහැ
ඔය සමහර ඒවයෙ කරකවන්න තින knob බොරු ඒව, ඒවට වයර්...