1. AnGeLHuNteR

    ඉතින් මිට්ටො, වාහනවල අලුත් ගනන් එක්ක මොකො හිතන්නේ පුනුරුදය ගැන? - Poll

    වාහන ගේන්නත් ඕන. ඒත් එහෙමයි කියල තෙල් පෝලිම්වල තපින්නත් බැහැ
  2. AnGeLHuNteR

    ප්‍රවාහනය සම්බන්ධව මේ මනුස්සයා කියන කතාවල ගතයුත්තක් තියෙනවා

    රට බයිලා ගොඩක් එවුන් ගහන්නෙ ඇමෙරිකාව යුරොපෙ බස් දුවන විදියට ලංකාවෙ දුවන්න හදනව. 1. ලංකාවට තෙල් නැහැ 2. අප්‍රිකාවෙ රටවල්වලට වඩා ලංකාවෙ මිනිස්සු දුප්පත් ඔය කියන සුකුරුත්තන් කරල අවම ගාස්තුව රුපියල් සීයක්වත් කරන්න වෙනවා. ඒසි බස් දැක්කම මිනිස්සු හැංගෙනවා. ලංකාවට ගැලපෙන්නෙ මේ වගෙම මීටවඩ ටිකක්...

    No contents