1. AnGeLHuNteR

    ජනාධිපති අරමුදල ගැන නලින්ද කළ හෙළිදරව්වට දයාසිරි රෝහල් වාර්තා පෙන්නලාම උත්තර දෙයි. අපිත් අමරුවෙන් ජිවත් වෙන්නේ. 😥

    ලක්ෂ 300ට පක්ෂෙ මාරු කරපු එකා සුදන වෙන්න හදනවා. නලු නිලියොන්ට ක්‍රිඩකයොන්ට අරමුදලෙන් දෙන්න පුලුවන් ------ Post added on 1734754165
  2. AnGeLHuNteR

    Digital Services වලටත් ලංකාවේන් වැට්! ඩරස්, අලි එක්ස්ප්‍රස් අයිතම වල මිල ගණන් වැඩිවෙන ලකුණු!

    60M walata wada wadi turnover eka thiyena sites walata neda gahanne. daraz ekata gahana eka hodai. podi business walata up wenna denne na.
  3. AnGeLHuNteR

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    බිලියන ගනන් වියදම් කරල රිස්ක් එක ගන්නෙ නැතුව සුලං බලාගාර, සුර්ය බලය වගෙ දේවල්වලින් විදුලිය ජනනය කරන එක ලාබයි. කොහොමත් අවුරුදු 25න් 30න් පස්සෙ පොසිල ඉන්දන නැතිවෙනව. ඉන්දියන් ඩස්පියො රටෙ දේශපාලන ප්‍රශ්නයක් ආවත් කරන්ට් එක තෙල් කපනවා. දෙකක් නැහැ. ඩස්පියො ක්‍රිකට් බෝඩ් එකෙ සභාපතිවෙලා ක්‍රිකට් කන...
  4. AnGeLHuNteR

    Lasagna Canada wa

    etca gena kathakarapan ponnayo

    No contents