1. MATHISHA666

    Sony z Phone repair ((Help))

    මචන්ලා මන් ලග තියන sony z1 එකෙ battery එක අවුල් වෙලා දෑන්..ඉක්මනට බහිනවා 20% වගෙ තිබ්බහම.... elakiri 1ke කරුහරි ඉන්නවද මෙ phone version wala battery replace කරපු අය.. මට හොද shop 1කක් හොය ගන්නත් ඔනෙ.. එක ගෑලෙව්වොත් අයෙත් full සීල් කරගන්න පුලුවන්ද..වතුර යන්නෙ නෑති විදිහට
  2. MATHISHA666

    හොද Hands-free එකක්

    මචන්ලා 1500/= අඩුවෙන් වගේ ගන්න හොද Hands-free එකක් කියනවාද? ගන්න පුලුවන් shop එකත් පුලුවන්නම් කියන්න ebay නෙමේයි ලන්කාවෙන් ගන්න
  3. MATHISHA666

    itune not working

    itunes open wenne na..me error eka enawa...alutin download kalath mekama kyanawa...windows 7 tyana lap ekaka
  4. MATHISHA666

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ehmada thanks machan mn balannam... ehema nattam mekata mokakda karanna one machan...touch eka witarak daganna puluwanda....
  5. MATHISHA666

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මන් ලග තියන 535 එක ලගදි බිම වෑටුනා... දෑන් touch එක හරියට වෑඩ නෑ... Display එක crack වෙලා නෑ.. එක නිස අලුතින් display දන්න ඔනේ නෑ නෙද.. මෙක හදා ගන්න කියක් වගේ යයිද?
  6. MATHISHA666

    lumia 535 touch අවුලක් :(

    මචන්ලා :( මන් ලග තියන 535 එක ලගදි බිම වෑටුනා... දෑන් touch එක හරියට වෑඩ නෑ... Display එක crack වෙලා නෑ.. එක නිස අලුතින් display දන්න ඔනේ නෑ නෙද.. මෙක හදා ගන්න කියක් වගේ යයිද?
  7. MATHISHA666

    ebay වගේ තවත් sites ?

    මචන්ලා Ebay වගේ තව මොනවද හොද sites තියෙන්නේ බඩු ගන්න... 100% sure ewa
  8. MATHISHA666

    Lip Sync Conversation :)

    elaz
  9. MATHISHA666

    Lip Sync Conversation :)

    කට්ටිය මෙක දෑක්කද දන්නෙත් නෑ....share කරන්න හිතුනා :love:Ariana Grande:love: Z7wxQGiES-Q
  10. MATHISHA666

    RAM sale

    lap walata ram nadda
  11. MATHISHA666

    Ebay - payment

    mn use karanne commercial visa debit card eka..mn eka use karanne ebay ekata witarai..eka nisa ona gana witarak bank ekata deposit karanawa...
  12. MATHISHA666

    beat pill replica ekak onee

    mewage price kyada machan
  13. MATHISHA666

    beat pill replica ekak onee

    bump
  14. MATHISHA666

    beat pill replica ekak onee

    bump
  15. MATHISHA666

    beat pill replica ekak onee

    ewage sound hodai kyala godak kattiya fb ehema dala tyanawa mn dakka..ekai baluwe...
  16. MATHISHA666

    beat pill replica ekak onee

    machanla godak salli na original ekak gannanam beat pill replicae use karana aya innawada ? kohomada ewage sounds ? mata ganna hoda shop ekak kyanawada??
  17. MATHISHA666

    sudu wemuda (fashion tips )

    මචන්ලා මට පෑපොල හෑදිලා දෑන් මුනේ පෑල්ලම් ටිකක් ඉතුරු වෙලා තියනවා...මෙකට ගන්න cream එකක් තියනවද?
  18. MATHISHA666

    Power Bank from ebay?????

    elakiri eke කවුද ඉන්නේ ebay එකෙන් power bank එකක් ගෙන්නපු...මට 10000mah වගේ එකක් ගන්න ඔනේ..දන්න කරුහරි මට හොද link එකක් දෙනවද ebay එක power bank එකකට
  19. MATHISHA666

    mama inne bn kadawatha ganemulla pare..mankada para hariyath mn tikak dannawa

    mama inne bn kadawatha ganemulla pare..mankada para hariyath mn tikak dannawa

    No contents