මචන්ලා
5.1.1. කලින් තිබ්බ version එකට ම්න් සින්හල font දැම්ම kingroot app එක use කරලා ..
http://roshanherath.blogspot.com/2015/07/xperia-phone-root-and-install-sinhala.html
..එත් අලුත් 5.1.1. version එකට එ app එක වැඩ කරන්නෙ නැ...මට ph එක ලෙසියෙන් root කරගන්න විදිහක් කියලා දෙනවාද ...
තවත්...