එල....
මා ගාවත් තියෙනව ලී වල මම ගත්තු ඒවා වගයක් හෑබෑයි එච්චරම කොලිටි නෑ මම පෝන් එකෙන් ගත්තේ.
මේ තියෙන්නේ කොස් වල එකක් cross කියල තියෙන්නේ සිරස් කඩ
මේ තියෙන්නේ නෑදුන් වල එකක්
මේ තියෙන්නේ ගිනිසපු වල එකක්
මේ තියෙන්නේ තුලන් වල එකක්
මේ තියෙන්නේ සයිප්‍රස් වල එකක්
මේ තියෙන්නේ කලුවර වල එකක්...