Innocence of Muslims නිෂ්පාදනය කල ආකාරය හෙළිවේ!

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
Innocence of Muslims නිෂ්පාදනය කල ආකාරය හෙළිවේ!

මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන ආකාරයෙන් සැකසු Innocence of Muslims චිත්‍රපටය නම්වු චිත්‍රපටය සැකසු ආකාරය දැන් හෙලිවෙමින් පවතී. මේ එම චිත්‍රපටය සැකසු ආකාරය ගැන දැනට හෙලි වී ඇති කරුණු වලින් කිහිපයකි.
චිත්‍රපටියට සම්බන්ධ අසූ දෙනෙකුගෙන් යුතුවන කාර්ය මණ්ඩලය විසින් නිකුත් කර ඇති ප්‍රකාශයට අනුව මෙම චිත්‍රපටියේ නිෂ්පාදකයන් විසින් ඔවුන්ව චිත්‍රපටියේ ස්වභාවය පිළිබඳව මුලා කර ඇත. චිත්‍රපටිය රූප ගත කරන අවස්ථාවේ කල දෙබස් මත වෙනත් අය විසින් හඬ කවා ඉස්ලාමය අපහාස වන ආකාරයට පසු සංස්කරණය කර ඇත. CNN මාධ්‍යයෙ හි පළවූ එම ප්‍රකාශනය
මෙතනින් බලන්න: http://news.blogs.cnn.com/2012/09/1...-others-killed-in-rocket-attack-witness-says/

එම ප්‍රකාශනය ඉංග්‍රීසි බසින් මෙසේය:
“The entire cast and crew are extremely upset and feel taken advantage of by the producer. We are 100% not behind this film and were grossly misled about its intent and purpose,” the statement says. “We are shocked by the drastic re-writes of the script and lies that were told to all involved. We are deeply saddened by the tragedies that have occurred.”

එම චිත්‍රපටියේ රඟ පෑ නිලියක් වන Cindy Lee Garcia, කල ප්‍රකාශයකට අනුව ඇයට ලැබුන පිටපතේ චිත්‍රපටයේ නම සඳහන් වුයේ Desert Warriors ලෙසයි. ඇයට කියා තිබුන ආකාරයට එම චිත්‍රපටයේ කතා වස්තුව වන්නේ වසර දෙදහසකට පෙර ඊජිප්තුවේ ජන සමාජය ගැනය. මෙම චිත්‍රපටය වනාහී මුස්ලිම් වරුන් අරබයා හෝ ඉස්ලාමය ගැන බව ඇය ඇතුළු කාර්ය මණ්ඩලයට කිසිත් දන්වා නොතිබුණි. ඇය මෙම ප්‍රකාශය කල සම්මුඛ සාකච්චාව මෙතනින් බලන්න: http://gawker.com/5942748/it-makes-me-sick-actress-in-muhammed-movie-says-she-was-deceived-had-no-idea-it-was-about-islam?tag=muhammed-මොවිඑ

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් වැයවී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදක Sam Bacile නම් ආරුඩ නමකින් පෙනී සිට, තමන් යුදෙව් ජාතිකයෙක් වන බව ප්‍රකාශ කර ඇති නමුත් එය සාවද්‍යකැයි දැන් හෙළි වී ඇති කරුණු තුලින් සනාථ වී ඇත. දැනට මතු වී තිබෙන සාක්ෂි සාධක අනුව චිත්‍රපටයේ නිෂ්පාදකයා වන්නේ Nakoula Basseley Nakoula නම් වූ ඊජිප්තු ජාතික කොප්ටික් ක්‍රිස්තියානියෙකි. තව දුරටත් කෙරුන පරීක්ෂණ වලින් චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දායකත්වය ක්‍රිස්තියානි මාධ්‍ය ආයතනයක් වන Media for Christ මගින් සලසා දී ඇති බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව තොරතුරු මෙතනින්:http://www.dailynews.com/travel/ci_21530557/movie-that-set-off-violence-middle-east-ප්රෝදුචෙඩ්

චිත්‍රපට නිෂ්පාදනය වීමට බලපෑ ඇති විවිධ හේතු අතර, ළඟදී ඇති වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ද එක් හේතුවක් ලෙස අදහස් මතුවී ඇත. ඇමරිකානු දක්ෂිනාංශික පාර්ශවය, මුස්ලිම් සම්භවයක් ඇති ඔබාමා ගේ ජනප්‍රියතාවය දුර්වල කිරීම සඳහා මෙම චිත්‍රපටයත්, එනිසා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයත් උපයෝගී කර ගනු ඇතැයි සිතිය හැක.
 
  • Like
Reactions: JEYkamal

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබලා ඕක හදපු උන්ට ස්තූතිවන්ත වෙයල්ලා රයිහානා ජුවයිරියා ෂාෆියා අයීශා වගේ අහින්සක කෙල්ලන්ට ලොක්කා කරපු කුපාඩිකම් බලුකම් වලත්ත කම් සම්පූර්නෙන් ඕකට නොදා හිටියට... දැම්මනම් ඇඩල්ස් ඔන්ලි එකක් තමා හදන්න වෙන්නේ ( ඕනෙනම් කියපන් පෙන්නන්නම් )
    බානු කුරාසියා ජනයා සමූල ඝාතනය කිරීම වගේ තුජ්ජ මිනී මැරුම් ගැන එහෙමත් ඕකේ සම්පූර්නෙන් දාලා නෑනේ

    අනික ඕකේ කොහෙවත් බොරු කතා ගොතලා දාලා අපහාසයක් කරලා නෑනේ

    කුරානෙයි හැඩිත් ටිකයි ඔලුවක් තියෙන එකෙක් කියෙව්වනම් අමුතුවෙන් මොන අපහාසද බන්??

    ඔය සාදාරනීකරනය කරලා යටගහන්න හදන තුජ්ජ වල් වැඩ මනස්කල්පිත දෙයියගේ විකාර වලින් බ්‍රේන් වොශ් නොකරපු මොලයක් තියෙන උන්ට තේරෙනවා බන්

    තවත් දෙයක්... මේකේ නිශ්පාදකයෝ අව්රුදු 56ක නාකියෙකුයි අයිශාට අව්රුදු 6ක පොඩි ගෑනු ලමයෙකුයි දාලා ඇත්තටම උනු විදිහටම ඒ දෙන්නා පවුල් ජීවිතේ ගතකරන හැටි දැම්මනම් උබලට වහකන්න වෙන්නේ.. ඒ නිසා මුන්ට නැවතත් ස්තූතිවන්ත වෙයල්ලා

    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13479645 said:

    :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඉතින් තොපෙ අල්ලා ලෝකේ මැව්වා වගේ ලොකු වැඩ කරා නම් මේ ෆිල්ම් එක හදන එක නවත්තනවා වගේ පොඩි වැඩක්වත් කරගන්න බැරිවුනේ ඇයි??? පල පොන්ස් යන්න:angry::angry:
    අල්ලට ඕනේම දෙයක් කරන්න පුළුවන් නම් මේවගේ දෙයක් නොකර ඉන්නේ නෑනේ. නොහැකියාවද මංදා ඒ නම් පෙනුනේ:rolleyes::rolleyes:
     
    May 4, 2012
    329
    64
    0
    අල්ලා කියලා එකෙක් නෑ.
    මොහොමඩ් කියන්නේ පිස්සෙක්, ඒක තේරුම් ගනින්.
    කොහෙද ඉතින් මොලයක් නෑ නේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මොන අපහසයක්ද ඒ වනචර බල්ල කරපු ටිකනේ ඒ කියල තියෙන්නේ
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    den issaharata hoda hoda sellam :D
    man hithuwe umba muslim wunata sira dial ekak kiyala..umba poddak hiru tv news balapan pereda 9.30 pm walata giya...ekedi umbalage ewun bus walata gahanawa..kadawal walata sadda danawa..wahana wala windscreen kudud karanawa...

    ei bung umbalage ewun me widhita hasirenne???
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    man hithuwe umba muslim wunata sira dial ekak kiyala..umba poddak hiru tv news balapan pereda 9.30 pm walata giya...ekedi umbalage ewun bus walata gahanawa..kadawal walata sadda danawa..wahana wala windscreen kudud karanawa...

    ei bung umbalage ewun me widhita hasirenne???

    machan ema karanna kisisethma islam wala anumata ne mama eka hela dakinawa ..anith eka tarah aapu paliya minsunta depal wala haani karanna be:yes:

    mama eka hela dakinawa machan....kaatath tarah yanawane machan but ohama karanna hoda ne...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන ආකාරයෙන් සැකසු Innocence of Muslims චිත්‍රපටය නම්වු චිත්‍රපටය සැකසු ආකාරය දැන් හෙලිවෙමින් පවතී. මේ එම චිත්‍රපටය සැකසු ආකාරය ගැන දැනට හෙලි වී ඇති කරුණු වලින් කිහිපයකි.
    චිත්‍රපටියට සම්බන්ධ අසූ දෙනෙකුගෙන් යුතුවන කාර්ය මණ්ඩලය විසින් නිකුත් කර ඇති ප්‍රකාශයට අනුව මෙම චිත්‍රපටියේ නිෂ්පාදකයන් විසින් ඔවුන්ව චිත්‍රපටියේ ස්වභාවය පිළිබඳව මුලා කර ඇත. චිත්‍රපටිය රූප ගත කරන අවස්ථාවේ කල දෙබස් මත වෙනත් අය විසින් හඬ කවා ඉස්ලාමය අපහාස වන ආකාරයට පසු සංස්කරණය කර ඇත. CNN මාධ්‍යයෙ හි පළවූ එම ප්‍රකාශනය
    මෙතනින් බලන්න: http://news.blogs.cnn.com/2012/09/1...-others-killed-in-rocket-attack-witness-says/

    එම ප්‍රකාශනය ඉංග්‍රීසි බසින් මෙසේය:
    “The entire cast and crew are extremely upset and feel taken advantage of by the producer. We are 100% not behind this film and were grossly misled about its intent and purpose,” the statement says. “We are shocked by the drastic re-writes of the script and lies that were told to all involved. We are deeply saddened by the tragedies that have occurred.”

    එම චිත්‍රපටියේ රඟ පෑ නිලියක් වන Cindy Lee Garcia, කල ප්‍රකාශයකට අනුව ඇයට ලැබුන පිටපතේ චිත්‍රපටයේ නම සඳහන් වුයේ Desert Warriors ලෙසයි. ඇයට කියා තිබුන ආකාරයට එම චිත්‍රපටයේ කතා වස්තුව වන්නේ වසර දෙදහසකට පෙර ඊජිප්තුවේ ජන සමාජය ගැනය. මෙම චිත්‍රපටය වනාහී මුස්ලිම් වරුන් අරබයා හෝ ඉස්ලාමය ගැන බව ඇය ඇතුළු කාර්ය මණ්ඩලයට කිසිත් දන්වා නොතිබුණි. ඇය මෙම ප්‍රකාශය කල සම්මුඛ සාකච්චාව මෙතනින් බලන්න: http://gawker.com/5942748/it-makes-me-sick-actress-in-muhammed-movie-says-she-was-deceived-had-no-idea-it-was-about-islam?tag=muhammed-මොවිඑ

    මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් වැයවී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදක Sam Bacile නම් ආරුඩ නමකින් පෙනී සිට, තමන් යුදෙව් ජාතිකයෙක් වන බව ප්‍රකාශ කර ඇති නමුත් එය සාවද්‍යකැයි දැන් හෙළි වී ඇති කරුණු තුලින් සනාථ වී ඇත. දැනට මතු වී තිබෙන සාක්ෂි සාධක අනුව චිත්‍රපටයේ නිෂ්පාදකයා වන්නේ Nakoula Basseley Nakoula නම් වූ ඊජිප්තු ජාතික කොප්ටික් ක්‍රිස්තියානියෙකි. තව දුරටත් කෙරුන පරීක්ෂණ වලින් චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දායකත්වය ක්‍රිස්තියානි මාධ්‍ය ආයතනයක් වන Media for Christ මගින් සලසා දී ඇති බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව තොරතුරු මෙතනින්:http://www.dailynews.com/travel/ci_21530557/movie-that-set-off-violence-middle-east-ප්රෝදුචෙඩ්

    චිත්‍රපට නිෂ්පාදනය වීමට බලපෑ ඇති විවිධ හේතු අතර, ළඟදී ඇති වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ද එක් හේතුවක් ලෙස අදහස් මතුවී ඇත. ඇමරිකානු දක්ෂිනාංශික පාර්ශවය, මුස්ලිම් සම්භවයක් ඇති ඔබාමා ගේ ජනප්‍රියතාවය දුර්වල කිරීම සඳහා මෙම චිත්‍රපටයත්, එනිසා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයත් උපයෝගී කර ගනු ඇතැයි සිතිය හැක.

    ඔබතුමා කියන කතාව ඇත්ත නම් , ඇමෙරිකාවට විරුද්ධව උද්ගෝෂණය කරන්නේ මොකටද ? මේකෙන් ඔබාමට නේ අවුල .
     
    Similar threads