1. Nalindax

    විශ්ව විද්‍යාල වැහිලා?

    කොටස් හතරකින් වෑඩිකරනව කිව්ව පඩියේ දෙවෙනි කොටස මාස 8ක් තිස්සේ වෑඩි කරල නෑ
  2. Nalindax

    ඔලිම්පික් රන් පදක්කමක්

    oka 3D widihata balanna oni hariyatama mu mokakda karanne kiyala balanna
  3. Nalindax

    සක්වළක ලෝක සහ ආයු

    නොදන්න දෙයක් ගෑන කතා කරනවට වඩා මෑද ඉන්න එක හොදයි කියල හිතුනා මුලින් මාත් එකපාරටම බෑලුව නවෝද මහත්තයට එක පාරටම මොකක් වෙලාද කියල
  4. Nalindax

    සක්වළක ලෝක සහ ආයු

    කල්පනා කරල තේරුම් ගන්න පුලුවන් දෙයක් ගෑන නෙමේ නේ ඔය කියල තියෙන්නේ. බුද්ධාගමේ පොත් විතරක්ම හරි කියල නොකියන නිසා තමයි මුල් කමෙන්ට් එකේ මේ දේවල් ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන් කිව්වේ... අපිට කරන්න පුලුවන් දේ මේවා ගෑන විවුත්ත මනසකින් ඉන්න එක....
  5. Nalindax

    සක්වළක ලෝක සහ ආයු

    අන්න වෑරදී.... ඔය දේවල් ඈත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්... හෑබෑයි විද්‍යාත්මකව සනාත කරොත් පිලිගන්නව කියන එක හරි නෑ... මොකද විදායාවෙන්ම හොයාගත්ත සමහර දේවල් වලට විද්‍යාවෙන්ම පෑහෑදිලි කිරිම් නෑ....
  6. Nalindax

    කපිල වස්තු ධාතු

    :) :) ++++
  7. Nalindax

    The Avengers Direct බාගන්න

    www.movieshut.info
  8. Nalindax

    Ruwangi rathnayake

    godak lassanai ara gotha Ranjan hitiye naththam thawath ela
  9. Nalindax

    මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ

    කව්ද කිව්වේ ඒ සල්ලි වලින් රිසච් කරනව කියල ඒ දෙන්නේ ර්සර්ච් එක හොදනම් පොඩි සන්තෝසමක් විදිහට පොඩි ටොපියක් කන්න වගේ..... අන්න ඒ දෙන එකටත් කෙලල කියලයි මම කිව්වේ... උබ වගේ මීමෙක්
  10. Nalindax

    මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ

    වෑරදිලාවත් එහෙම කලොත් උබලම තමා පොලු උස්සගෙන එන්නේ ලන්කාවට කරන්නෑ නතුව වෙන රටවල කරනව කියල.... උබ මේ සබ්ජක්ට් එක ගෑන හරියට දන්නෑ නේ මචන් එක නිසා නොදන්න දේවල් ගෑන උබ හිතින් මවාගෙන තප්පුලන්න එපා අඩුම ගානේ මේ වෑඩ කොහොමද වෙන්නේ කින්ද මන්ද කියල පොඩ්ඩක් හොයල කතා කරපන්... ඉස්සර රිසර්ච් වලට ජනාදිපති...
  11. Nalindax

    fb dislike කරන්නත් පුලුවන්

    එහෙම සීන් එකකුත් තියෙනවද මචන්
  12. Nalindax

    මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ

    ඉතින් ඒවටත් එක්ක තමා ඔය ස්ට්‍රයික් එක කරන්නේ
  13. Nalindax

    මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ

    හික්ස්... උබේ නොදන්නා කම පෙන්නන එපා බන්..... ඒ මිනිස්සු කරන්නේ කරන්නේ මේ දේවල් කරන්න පුලුවන් කියල හොයාගන්න එක... ඒවා ක්‍රියාත්මක කරන එක හෝ නොකර එක ආන්ඩුවේ වෑඩක්..... උබ දන්නවද ප්‍රතිපාදන ලෑබෙනේ නෑති නිසා ක්‍රන්න තිබ්බ රිසර්ච් කියක් විතර නවත්තල තියෙනවද..... උබ දන්නේ කොහෙද උබ දන්නේ පිටින් පේන එක...

    No contents