දන්නා ලෝකයේ නොදන්නා තතු සොයා පිය නගමු!!!

33000W

Member
දන්නා ලෝකයේ නොදන්නා තතු සොයා පිය නගමු!!!

අද මාතෘකාවට thousand talk එකක් දැම්ම:rofl:.හැමදාම මෙලෝ රහක් නැති topic දැම්ම නිසා:rolleyes:.
කතාවට බහිමු.(බහින්න දෙයක් නෑ.ඉදගෙන කියවන්න තියෙන්නෙ:P
)

384654_425077804202264_1373924181_n.jpg




බිත්තර කනව නේද?:rolleyes: එතකොට සමහර වෙලාවට අපි බිත්තරේ කඩනව.(
කට්ට කඩන්නෙ නැතුව කොහොමද බොල බිත්තරේ කන්නෙ:rolleyes::rofl:)එතකොට දකින්න හම්බවෙන කහ මදේ සමහර දවස් වලට එක එක පාට නේද?:baffled: සමහර බිත්තර කහ මද තැඹිලි පාටයි. සමහර බිත්තර කහ මද ලා කහ පාටක් තියෙන්නේ. ඔය බිත්තරේ කනකොට ඕව හිතන්නෙ නැති උනාට කවද හරි හිතල තියනවද මොකද මේ කහ මදේ මේ විදියට එක එක පාට කියල:cool:. මේ බිත්තරේ පාටින් අපිට බිත්තරෙන් ලැබෙන පෝෂණය වෙනස් වෙනව කියල දන්නවද?:shocked::shocked: මේ කහ මදේ ලා පාට එකහුගක් වෙලාවට ෆාම් බිත්තර. එකෙන් එච්චර පෝෂණයක් හම්බවෙන්නෙ නැහැ. එත් මේ තද පාටට තියෙන්නේ සාමාන්‍ය බිත්තර:oo:. අපිට ඕන කරන නියම පෝෂණය මේ වගේ බිත්තර තුල තමයි අඩංගු වෙන්නෙ.:yes:
අපේ භාෂාවෙන් කියනවනම් ගම් කුකුල් බිත්තර;).(ඇත්තටම වෙන්න ඕන ගම් කිකිළි බිත්තර. මම හරිය lol:lol:) එක නිසා අනිත් දවසේ මේ බිත්තර ගන්නකොට හොද බිත්තරයි ෆාම් බිත්තරයි වෙන් කරලා අදුර ගන්න පුළුවන්:P. (එතකොට ඔය ආච්චිල බිත්තර මුනෙ ගානකොටත් හොද බිත්තරයක් දාල ගන්න.උදවුවක් ඕන නම් මට කතා කරන්න. මොකක් හරි කරල දෙන්නම්:rofl:)



Alexander-Graham-Bell-192831-2-402.jpg




ඇලෙක්සැන්ඩර් ග්‍රහැම්බෙල් ට මුලින් ඕන වෙලා තියෙන්නෙ මුලින්ම answer කලාම Hello කියන්න නෙමෙයි Ahoy කියන්න:rofl:. ඒත් පස්සේ තෝමස් අල්වා එඩිසන් තමයි යෝජනා කරල තියෙන්නෙ Hello කියන්න:cool:. පස්සෙ කලෙක ලංකාවෙ නම් answer කරනකොට කියන්න එක එක ඒව හදුන්වල දීල තියනව හරියට කියන්න සුදු:love:, කොහෙද යකෝ ඉන්නෙ:oo:. මගුලක් ද ඕයි කරන්නෙ:baffled: ඉක්මන් කරපන්. මම මේ මග බන් ඉන්නෙ (ඇදේ ඉදන්) ඒ වගේ ඒව:rofl::rofl:

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගැන හොයන්න ගිහින් මට මාර සීන් එකක් උනානෙ:oo:. මගේ හිත කෙල්ලෙක්ට ගියා:dull::shocked:. වෙන කවුරුවත් නෙමෙයි. ඒ ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ගෙ දුව:eek::rofl:.elsie may bell . තාම පොඩියි බන්. එත් ලොකු වෙන්නෙ නැතැයි කවද හරි. මට වඩා අවුරුදු 114 යි වැඩිමල්. ඒක එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බලපන්කො මූන නිකන් හද වගේ බැබලි බැබලි තියන හැටි:love::love::love::love::love:. ලස්සන නිසාම තමයි thread එකට දාන්න හිතුවෙ.:love::love::love::love::love::love:

00875t.jpg


Elsie May Bell 1878 may 8:love::love:

You-Fill-My-Heart-With-Love.gif





200696_353362531408654_355810509_n.jpg




මේ ෆොටෝ එක මේ ලගදි ගොඩක් facebook එකේ තිබුන:yes::yes:. ගොඩක් අය දැකල තිබුනට මේ මොකද්ද කියල දැනගෙන හිටියද?(මම දන්නවා බොල උබල ඒ කිබුලෙක් කියල දන්නව කියල දැන් ඕකනෙ හිතන්නෙ:frown::frown::lol:) මේ කිබුල ඉදල තියෙන්නෙ අෆිකාවේ NIGER කියන ගගේ. මේ ගග ලග තියන ගමක මිනිස්සු හිටි හැටියේ නැති වෙන්න ගත්තලු:shocked:. මේ ගැන හොයල බැලුවම මේ කිබුල් තඩිය ඉන්නවලු හොටු පෙරාගෙන:rofl:. මේ යකාව මිනිස්සුන්ට අල්ලන්න බැරි තරම් විශාලයි ලු. එක නිසා මේකව අල්ලන්න අෆ්රිකාවේ හමුදාවෙන් ගෙනල්ල. පස්සෙ හමුදාවෙන් තමයි අල්ලාගෙන තියෙන්නෙ. ඒ වගේම මුගෙ වටිනාකම ගණනය කරල තියනව පවුම් 2500 ක් කියල (ලංකාවෙ නම් මොන්ටිසෝරියෙ සෙට් එකක් උනත් අල්ලගෙන අශ්වයො පදියි උගෙ ඇග උඩ:rofl::rofl:) (මුගෙ දිග දන්නව:yes: ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනව ලෝකෙ ලොකුම කිබුල ගැනයි මුගෙ දිග ගැනයි.ලෝකෙ ලොකුම කිබුලගෙ දිග අඩි 20 යි අගල් 3 යි කියල කියන්නෙ.දැන් වෙනස් වෙළද කියල දන්නේ නැහැ වාර්තාව:no:. පිලිපීනෙන් හම්බුනා කිබුල නේද ලොකුම එකා:P. ඒත් මුගෙ එකත් එක්ක බැලුවම මට පොඩි මෙවුව එකක් තියනව. ඒක නිසා ඒක බලධාරීන් විසින් කපා හරින ලද බව කරුණාවෙන් සලකන්න:P:P.)


314414_341116922642498_659883222_n.jpg




picture.php
picture.php
picture.php
picture.php
picture.php





as_paraponera001.jpg





ලෝකයේ වඩාත්ම වේදනාකාරීම දෂ්ට කිරිල්ල කරන සතා තමයි මේ ඉන්නෙ:shocked::sorry:. මේ කූබි විශේෂයක්. මේ කූබි හදුන්වන්නේ Paraponera කියල. මෙයාලට තව නමක් තියනව ඒ 24 ant ඒ කියන්නෙ 24 කුබිය කියල මොකද එහෙම කියන්නෙ කියලද බලන්නෙ ඒක මම දන්නෙත් නෑ:no::P. ආ නෑ මම දන්නව:yes::P. මේකට හේතුව තමයි මේ කූබි කෑවම පැය 24 ක් තිස්සෙ වේදනාකාරී අත්දැකීමකට මුණ දෙන්න වෙනව. දැන් හිතන්නෙ අපෝ ඕක මොකද්ද කුබියෙක් කෑවම ටිකක් රිදෙයි කියල නෙ.මේ වේදනාව කොච්චරද කියනවනම් මේ වේදනාව නිසා සමහරවිට අන්ශබාගෙ ඇති වෙන්න පුළුවන්:shocked::shocked:.මෙයාල ජීවත් වෙන්නෙ මධ්‍යම සහ දකුණු ඇමරිකාව ආශ්‍රිතව. අගල් 1.18 වෙනකම් වැඩෙනව. මෙයාලව බ්‍රසීලෙ යම් කිසි චාරිත්‍රයකදී ගන්නවලු:yes:. එකේදි මේ කුබින්ට කියල දෂ්ට කරගැනීමක් වෙනව. ඒ ගැන වැඩි විස්තර හොයාගන්න අමාරුයි:no:.




549648_349761361768771_947762286_n.jpg




Peng Shuilin කියන්නෙ චීන ජාතිකයෙක්:cool:. මෙයාගෙ ඇගෙන් බාගයක් විතර අයින් කරන්න උනා අනතුරක් නිසා:sorry:. මොකද මෙයාගේ ඇග උඩින් ලොරියක් ගිහින් බරපතල තුවාල උනා:(. අවුරුදු දෙකක් තිස්සෙ බරපතල ශල්‍ය කාර්ම වලට භාජනය වෙමින් ඉස්පිරිතාලෙ හිටිය. රෝහලේ කාර්ය මණ්ඩලය(වෙද්‍ය කියන එකේ කොම්බු දෙක ගහන්න බැරි නිසා කාර්ය මණ්ඩලය කිවුවෙ) කියන්නෙ මේ වගේ ඇගෙන් බාගයක් විතර අයින් කරලත් ලෝකෙ ජීවත් වෙන එකම පුද්ගලය මෙයා වෙන්න පුළුවන් කියල:(:(. මෙයා මෙහෙම ඉන්න ගමන් සුපිරි වෙළද සැලක් වීවෘත කරලත් තියනව:shocked::shocked:. ඒකෙ නම Half Man-Half Price Store:cool::cool:






255358_342399082514282_1539150929_n.jpg




:love:ජීවිතය වෙනුවෙන්.....................:love::love::love:



418274_363533057003270_1538503515_n.jpg




මේ ඉන්නෙ ගෝත්‍රිකයෝ වගයක්:cool:. ඉන්නේ සිම්බියාවේ.මේ ගෝත්‍රිකයන්ගේ නම ඇවිල්ල ඩෝම, එහෙමත් නැත්නම් වැඩෝම.ඒත් මේ ගොල්ල ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ නමින් නෙමෙයි:no:. ඒ පැස්බර මිනිසුන් කියල.ඒකට හේතුව මේ ගෝත්‍රයේ බොහොමයක් මිනිස්සු ඉපදෙන්නෙ. ආ නෑ නෑ බොහොමයක් බබාල ඉපදෙන්නෙ:rofl: මේ විදියෙ කකුල් එක්ක.මේ ගෝත්‍රයට වෙනත් කිසිම ගෝත්‍රයකින් විවාහ කරගන්න එක තහනම් කරල තියෙන්නෙ.මම හිතන්නෙ මේ ගෝත්‍රයෙ තියන ජාන මෙවුව එකේ පොඩි අවුලක් ඇති:eek::eek:.




article-0-0A3CC3AD000005DC-828_634x529.jpg





මේ ඉන්නෙ
Lizzie Velazquex කියන කෙනා. මෙයාට ජීවිතය පවත්වාගෙන යන්න ඕන නම් සෑම විනාඩි 15 කට සැරයක්ම කෑම කන්න ඕන:(:(:shocked:. මේක ඇති වෙලා තියෙන්නෙ එයාගෙ උපතෙදිමයි. මෙයා ඉපදුන වෙලාවෙ මෙයා ගැන බලාපොරොත්තු අතෑරගන්න කියල දොස්තරල මෙයාගෙ දෙමවුපියන්ට කියල. ඒත් මෙයා පුදුමයකට වගේ ජීවත් වෙලා. මෙයා අසාමාන්‍ය බර අඩු වීමේ රෝගයකින් පෙළෙනව.පොඩි කාලේදී මෙයාගෙ දෙමවුපියො ගොඩක් බෝනික්කො එහෙම අරගෙන තියනව. :love::love:




article-0-0A3CC034000005DC-691_306x653.jpg


ඒ මෙයාට සෙල්ලම් කරන්න නම් නෙමෙයි:no:. මොකද මෙයාගෙ ඇගට හරියන්න ඇදුම් මහන්න බැරි නිසා:(:(. එච්චරටම මෙයා කෙට්ටුයි. දැන් මෙයට අවුරුදු 21 යි. ඒත් මෙයාගෙ බර තාම අවුරුදු 8 දී තිබුන බරම තමයි තියෙන්නෙ. මෙයාට අවුරුදු 4 දී එක ඇහැක පෙනීම නැති වෙලා තියනව.දන්නවද මෙයා දවසට කැලරි 5000 ත් 8000 ත් අතර ප්‍රමාණයක් ගන්නව:shocked::shocked:. ඒත් මෙයාගෙ බර කිසිම වෙනසක් වෙලා නැහැ.:no:

article-0-0A3CC234000005DC-213_634x473.jpg


මෙයාට සහෝදරයෙකුයි සහෝදරියකුයි ඉන්නව. ඒ ගොල්ලන් සාමාන්‍ය අය. අහ් තව බල්ලෙකුත් ඉන්නව:rofl::rofl:



picture.php
picture.php
picture.php
picture.php




406356_442042092501716_817396603_n.jpg




තාරාවො නිදා ගන්න ගමන් ඇහැරගෙනත් ඉන්නවලු:cool:. තේරුනේ නැද්ද?:eek: තාරාවෝ නිදා ගන්නකොට උන්ගෙ මොලේ එක පැත්තයි නිදා ගන්නෙ. අනිත් පැත්ත ඇහැරිලා තියෙන්නෙ. මේ උපක්‍රමය නිසා උන්ට උන්ව ගොදුරු කරගන්න එන හාවොන්ගෙන් එහෙම පරිස්සම් වෙන්න පුළුවන්:rofl::rofl:





68r1og.jpg




මේ ඉන්නෙ නයිජීරියන් පවුලක්:cool::love:. මෙතන එක්කෙනෙක් සුදුයි.ඒ වෙන පවුලක එක්කෙනෙක් නෙමෙයි මේ පවුලේම එක්කෙනෙක්:yes:. මෙයා සුදු හමක්, නිල් පට ඇස්, රන්වන් පැහැ කොණ්ඩයක් එක්ක ඉපදිලා තියෙන්නෙ.මේ තාත්තගෙ නම Ben අම්මගෙ නම Angela Ihegboro විශේෂත්වය තමයි මේ ළමය ඇලි ළමයෙක් නොවන එක:D:rolleyes:.ආ හරි හරි නවත්තගනින් ඔය වලත්ත විදියට හිතන එක:rolleyes::eek:.මම දන්නෙ නැද්ද බොලා මොනවද දැන් හිතන්නෙ කියල. විද්යාඥ්නයෝ (මලා, දැන් කොහොමද බොල මේක ගහන්නෙ සිංහලෙන්.try කරල කරල හොදම විදියට ආපු එක තමයි දැම්මේ.ඔයිට වඩා හොදට ගහන්න බෑ:P.) කියන්නේ මේ කාන්තාවගේ වැරදි හැසිරීමක් නිසා මේක උනේ නෑ කියල:rofl:.(ඉතින් Ben කියන එකත් ඕක පිලිගත්තලු ඔන්න හොදේ:rofl::rofl:)




527941_397023023686121_428225412_n.jpg




කෝමද සිංහයා ෆොටෝෂොප් නෙමෙයි:dull:. බොරු නම් ගිහින් බලන්න පුළුවන්. address එක ලියාගනින් යනවනම්.
Seaview Game & Lion Park - Easter Cape, South Africa






මේ ලගදි ලොකු කතාවක් ගියා කළු සිංහයෙක් ගැන:cool:. මම හිතන විදියට නම් ඒක බොරු. හරියට දන්නෙ නැහැ මට හිතෙන එක තමයි කිවුවෙ:P


3da18_a98232_melanistic_3-lion.jpg



picture.php
picture.php
picture.php
picture.php
picture.php




hedgehog-born-01.jpg



ඉත්තෑවෙක් ගෙ හදවත ප්‍රතිශතයක් විදියට ගත්තොත් විනාඩියකට 300 පාරක් ස්පන්ධනය වෙනව:shocked::shocked:




393953_195598143904352_1213922745_n.jpg





එකමත් එක රටක නිවුන්නු දෙන්නෙක් ඉපදුන ලස්සන ගෑනු ළමයි දෙන්නෙක්:love::love: ඉස්සෙල්ලම ලෝකෙ එලිය දැක්කේ අනිත් ළමයින්ට වඩා සති 12 ක් ම ඉස්සෙල්ල. එක්කෙනෙක් Brielle අනිත් කෙනා Kyrie.
මෙයාල ඉපදුනාම අනිත් ළමයි වගේ දොස්තරල මේ දෙන්නට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්න:yes:. මේ දෙන්නව incubator (ළමයි ඉපදුනාම පොඩි වීදුරු පෙට්ටියකට දානව නේද. අන්න ඒක) දෙකකට දැම්ම. Kyrie නම් සාමාන්‍ය විදියට හුස්ම ගන්න පටන් ගත්ත:love::yes::love:. බරෙත් එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. එත් brielle නම් එහෙම උනේ නැහැ:(:(. එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති උන. හදවත වැඩ කරන වේගය අඩපන උනා:sorry:.ඊට අමතරව තවත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්ත.brielle ගෙ ජීවිතය තව දුරටත් විස්වාස නැති තත්වයකට පත් උනා. එයාගෙ ලග එයා බාරව හිටපු හෙදිය ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගත්ත මෙයාව ජීවත් කරවන්න:(. ඒත් එයාගේ තත්වය තව තවත් නරක අතට හැරුන මිසක් හොදක් නම් පෙනුනෙ නැහැ:no:.හෙදිය එය ගැන තියන බලාපොරොත්තු අතෑරලා දැම්ම.එකටම මේ ලෝකෙට ආපු දෙන්නව එක්කෙනෙක්ගේ වෙන් වෙලා යාමේදී දෙන්නව එකට තියන්න ඒ හෙදිය තීරණය කලේ ඉස්පිරිතාල වල තියන නීතියට පිටින්:love::love:.හෙදිය brielle ව අරගෙන ගිහින් kyrie ගෙ incubator වෙන් තිබ්බ. ඒ දෙන්නට ඒ දෙන්නගේ ලෝකේ තනි වෙන්න දීල හෙදිය එතනින් යන්න ගියා:(.ටික වෙලාවකට පස්සේ හෙදිය ඇවිල්ල kyrie ගෙ incubator එකට එබිල බැලුව brielle මේ ලෝකේ අතෑරලා ගිහින්ද කියල බලන්න:(. ඒත් හෙදිය දැක්කේ එයාගේ ජීවිතේ කවම දවත් දැකල නැති සුන්දරම දෙයක්. Kyrie එයාගේ පුංචි අත brielle ගෙ කර උඩින් දල තදින් වැළදගෙන හිටියෙ එයාව තනි කරල දල යන්න එපා කියන්න වගේ. හෙදිය මුළු ඉස්පිරිතලේම ඉන්න දොස්තරලට අඩ ගැහුව මේ සිදුවීම බලන්න:shocked:. ඒක ඇත්තටම පුදුම සිදුවීමක්. ටික වෙලාවකින් kyrie ගෙ ඉල්ලීමට brielle කන් දීල තිබුන. පුදුම සහගත විදියට brielle ගෙ හුස්ම ගැනීම සාමාන්‍ය අතට හැරුන. හදවත හෙමින් හෙමින් සාමාන්‍ය තත්වයට හැරුන:shocked::love::love:. kyrie ඉස්පිරිතාලෙන් එලියට යනකොට තමන්ගෙ සහෝදරියත් එක්කම ගියේ මුළු ඉස්පිරිතලේම කාර්ය මඩුල්ලට විසදගන්න බැරිඋන ප්‍රශ්න කෝටියක් ඉතුරු කරමින්:no:. ඔය තියන පින්තුරය ඒ වෙලාවෙ එතන හිටපු කෙනෙක් ගත්ත පින්තුරයක්:yes::yes:.ඔය වගේ පින්තුර තියෙන්නෙ එකයි:oo:




_44729326_einstein226282.jpg




ඇල්බර්ට් අයින්ස්ටයින් අයිය කවදාවත් කාර් එකක් drive කරන්න දැනගෙන හිටියෙ නැහැලු:rofl:



319365_273876506060359_1903451630_n.jpg





මේ ගැන නම් වැඩිය කියන්න දෙයක් නැහැ:no:.තවමත් හදුනා නොගත් අභිරහසක්.හොයල බැලුව. ඒත් වැඩකට ඇති දෙයක් නම් කියන්න නැහැ. ඇමරිකන් කාරයෙක් හොයාගෙන තියෙන්නෙ:cool:. මේ පෙරේතය ජීවත් වෙලා හිටිය නම්:rofl: අඩි හතක් විතර උසයි කියල තමයි කියන්නෙ. හම්බවෙලා තියෙන්නෙ 1800 දී විතර. හරියට අවුරුද්ද නම් සටහන් වෙලා නැහැ. හුගක් තැන්වල තියෙන්නෙ 1800 දී විතර හම්බ උනා කියල. හම්බ වෙලා තියෙන්නෙ Sayre, Bradford county, Pennsylvania (ඕක සිංහලෙන් ගහන්න ගියානම් අවුරුද්දක් විතර ගහන්න වෙනව:rofl::rofl::P)










ළමයින්ගෙයි දෙමවුපියන්ගෙයි තියන සම්බන්දතාවය හරිම පුදුමයි:yes:. දෙමවුපියෝ මොන දේ කලත් තමන්ගේ දරුවන්ට තියන ආදරය අඩු කරන්නෙ නැහැ:no::no:.දෙමවුපියො මොන වගේ පුද්ගලයන් උනත්.මේ ඉන්නෙ Pablo Escobar Gaviria කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්. ඉදල තියෙන්නෙ කොලොම්බියාවේ:D. මෙය එක පාරක් ෆාම් එකක ඉන්න ගමන් මෙයාගේ දුවට සීතල හැදිල:(. මෙයාට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබිල නැහැ ඒකට:no:. ඒක නිසා මොනවද කරේ කියල දන්නවද එයා ලග තිබුන ඩොලර් මිලියන දෙකක සල්ලි:shocked::shocked:. මෙයා කලේ ඒ ඔක්කොම සල්ලි එක ගොඩකට ගහල ගිනි තිබ්බ:shocked::love:. දුවගෙ සීතල නැති කරන්න ඩොලර් මිලියන දෙකක් දෙපාරක් හිතන්නෙ නැතුව ගිනි තිබ්බ:love::love:. මෙයා මත්ද්‍රව්‍ය ජාවාරම් කලට තමන්ගෙ පවුලටයි පෞද්ගලික ආරක්ෂකයන්ටයි කිසිම දෙකින් අඩුවක් කරල නැහැ:no:. මෙයා 1993 දී මැරිල. කොහොම උනත් මේ කතාව පසු ගිය දවසෙ උදේ මුළු රටේම ප්‍රධාන සිරස්තලය වෙලා තියනව:yes::yes:
 
Last edited:

33000W

Member
gorilla4.jpg







ගෝරිල්ල කියල කියන්නෙ චිම්පන්සින්ට පස්සෙ මිනිසාට ලගම නෑකම තියන සතා:yes::yes:. ඔවුන් අපේ ජාන වලට 98% ක විතර සමාන කොටස්කාරයෙක්:shocked:. අපිට වගේම ගොරිල්ලන්ට අත් දෙකේ වගේම කකුලෙ ඇගිලි පහ බැගින් පිහිටනව. කොහොම උනත් මෙයාලගෙ අත් දෙක කකුල් දෙකට වඩා ශක්තිමත්. ගෝරිල්ලන් අවුරුදු 15 විතර වෙනකොට පිටේ ලෝම රිදී පහ අළු පාටකට හැරෙනව. වැඩුණු ගෝරිල්ලෙක් අඩි හයක් පමණ උස වෙනව.ගොරිල්ලෙක්ගෙ සම්පුර්ණ බර රාත්තල් 300-500 ක් පමණ වෙනව:shocked::shocked:.
පිරිමි ගෝරිල්ලන් දවසකට කිලෝ 20 කට ආසන්න ආහාර ප්‍රමාණයක් ගන්නවා.ගෝරිල්ලන් බොහෝ විට නිදා ගන්න එකයි විවේකී වෙලාවටයි ඇරෙන්න අනිත් සෑම අවස්ථාවකම ආහාර ගනිමින් තමයි කාලය වැය කරන්නෙ:cool::cool:.ගෝරිල්ලන් ආහාර විදියට කොළ, අතු රිකිලි පලතුරු,අල වර්ග,වැ
ල් වර්ග තමයි ආහාර විදියට වැඩිපුරම ගන්නෙ.ඒ උනත් ගොරිල්ලො කූබි, වේයො, ගැඩවිල්ලන්,සහ කොළ අතර ඉන්න කෘමින් ආහාර විදියටත් ගන්නව:eek::eek:
ගොරිල්ලන් කියන්නෙ සාමකාමී ලැජ්ජා සහගත සත්තු වගයක්. අනිත් බොහෝ සත්තුන්ට වගේම මෙයාලටත් ඉන්න එකම ප්‍රතිවාදියා තමයි මිනිසා කියල කියන්නෙ:frown::dull:. මිනිස්සු මෙයාලගෙ අලංකාර ලෝම ගන්න මෙයාලව දඩයම් කරනව. ඒ වගේම ඒ ලොම් ඉතා මිල අධිකයි. ඒ වගේම මේ ගෝරිල්ල පැටවුන්ට සත්තුවත්තවල් වල ඉහල ඉල්ලුමක් තියනව. දඩයම් කරුවො මේ පැටවුන්ව අල්ලගන්නකොට බොහෝ විට ඒ පවුලම මරල දානව:(:(. මොකද මේ පැටවුන්ට දැඩි ආරක්ෂාවක් පවුල තුලින් ලබා දෙනව:yes::love:. පවුලේ සාමාජිකයන් සිටින විට පැටවුන්ව අල්ල ගැනීමට දඩයම් කරුවන්ට බොහෝ විට කල නොහැක්කක්:no:.





slaughtered%2Bgorillas.jpg
BrentStirton.VirungaGorillas.jpg


:(:(:(:(
ගොරිල්ලන්ට අඩි අටක පමණ පරාසයක අත් දෙක විහිදුවන්න පුළුවන්:shocked: ඒ වගේම මිනිස්සු වගේ 4 ගුණයක සිට 8 ගුණයක් වෙනකම් මෙයාල ශක්තිමත් වෙනව:shocked::shocked:.බොහෝ අවස්ථාවල ගැහැණු ගෝරිල්ලෙක් පිරිමි ගොරිල්ලන්ට වඩා හරි අඩකට වඩා උස වෙන්නේ නැහැ:rofl::rofl:

ගෝරිල්ලන්ට සෘජුව සිට ගන්න පුළුවන් උනාට එහෙම වෙන අවස්ථා ඉතා විරලයි:yes:. මේවගේ සිට ගන්නෙ පපුවට ගසා ගන්න කොට විතරයි:rolleyes:. සමහර අවස්ථා වල දැකල ඇති ගෝරිල්ලන් අත් දෙක මිට මොලවල පපුවට ගහ ගන්නව:P. ඒත් ඇත්තටම වෙන්නෙ ඒක නෙමෙයි:P. ගෝරිල්ලන් කවදාවත් අත් මිට මොලවල පපුවට ගහගන්නෙ නැහැ:no:. අත් දෙක තේ කොප්පක හැඩේට හදාගෙන තමයි මෙහෙම කරන්නෙ:dull:. එහෙම නැත්නම් තමන්ගෙ කකුල් වලට වඩා ශක්තිමත් තමන්ගේ අත් දෙකෙන් පපුවට ගහ ගත්තම වෙන දේ මේ සත්තු නොදන්නව නෙමෙයි. :P සටනක් ආරම්බයේදී තමයි මේ විදියට කරන්නෙ. ගෝරිල්ලෙක්ගේ ආයු කාලය අවුරුදු 50 ක් විතර වෙනව:yes:. අලුත උපන් පැටියෙක්ගෙ බර රාත්තල් හතර හමාරක් වගේ තමයි වෙන්නෙ:love::love:.අලුත උපන් පැටියෙක් අවුරුදු තුනක් වගේ යනකම් තමන්ගෙ මව යටතේ තමයි ඇති දැඩි වෙන්නෙ. ගෝරිල්ලන් ගැහැණු සත්තු අවුරුදු 10-12 ක් වගේ වෙනකොට මුහුකුරා යනවා:yes:. පිරිමි ගෝරිල්ලන් 11-13 වගේ වයසකදී මුහුකුරා යනවා:baffled:.


ගෝරිල්ලන් සන්නිවේදනය කරන ආකාර විවිදයි:oo:. ඉගි මැරීමෙන්:love:,ඇගේ ඉරියවු වලින්, මුහුණේ චලන වලින්, සද්ද වලින්,පපුවට ගසා ගැනීමෙන්, ඒ අතරින් විශේෂයි:cool:. මේ ගෝරිල්ලන්ට මිනිස්සුන්ට වගේ සන්නිවේදනය කරන්න බැරි එක නම් ඇත්ත. ඒත් ගොරිල්ලන්ට මිනිස්සුන්ගෙ බාෂාව ඉගෙන ගන්න තරම් බුද්දියක් තියනව කියල දන්නවද?:shocked: ඔව්. ගොරිල්ලන්ට ඒ හැකියාව පිහිටනවා:yes:.(ඔන්න ඉතින් දැන් හිතන්න එපා උන්ට ඒක කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් කියල:rofl:. උන්ට ඒක යම් තාක් දුරකට තේරුම් ගන්න විතරයි පුළුවන්:rofl::rofl:.) ඒ වගේම තමයි ගෝරිල්ලන්ට සංඥා ඒ කියන්නේ හස්ත සංඥා තේරුම් ගැනීම වගේ (අර සංඥා කියන එක මම copy paste කලේ:rofl:. ඒක අයෙත් පාරක් ගහන්න මතක නෑ ඕයි:eek:. හෙන ගේමක් දීල ඒකත් ගැහුවෙ:baffled:)
ගෝරිල්ලන් ගොඩක් බුද්දිමත්. උන් උන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා විවිද විදියට. ඒ කියන්නේ ආදරය,වෙයිරය (අනිත් කොම්බුව ගහන්න තේරෙන්නේ නැතෝ:eek:) දුක,සතුට,ලෝබය,අහංකාරය,ලැජ්ජාව,කම්පනය,ඉරිසියාව වගේ දේවල් පවා ප්‍රකාශ කරනව. ගොරිල්ලන් කිචි කැවෙනකොට පවා හිනා වෙනව කියල දන්නවද?:P ඒ වගේම ඒ ගොල්ලන් දුකකදී හරි වේදනාවකදී හරි අඩනවා. ඒ අපි අඩන විදියට කදුළු හලල නම් නෙමෙයි:no:. ඒ ගොල්ලන් ගොඩක් දුක හිතෙන සද්දයක් පිට කරමින් තමයි මේ දේ කරන්නේ:love::love:.





gorilla240307_468x624.jpg

ගෝරිල්ලන් දවසට පැය 13 ක් විතර නිදා ගන්නවා:oo:. ඒ වගේම තමයි ඒ ගොල්ලන් දවසට පැය කිහිපයක් ගිමන් හරිනව:baffled:.ගෝරිල්ලන් නිදා ගන්නකොට පොඩි කුඩුවක් වගේ එකක් හදාගන්නව අසල තියන අතු කැබලි එකතු කරගෙන:dull::dull:.


ලෝකේ ගෝරිල්ලන් ජාති තුනක් පමණ ඉන්නවා. ඒ ගොල්ලන් තමයි [FONT=arial,helvetica,verdana]Western Lowland, Eastern Lowland , Mountain gorilla කියල කියන්නේ:cool:. [/FONT]

[FONT=arial,helvetica,verdana]ඔයාල මොනවාද හිතාගෙන ඉන්නේ:oo:. අර ෆිල්ම් වල පෙන්නනවා වගේ ගෝරිල්ලන් කියන්නේ මිනිස්සු දැක්ක තැන මරල දාන. මිනී මස් කන භයානක සත්තු ජාතියක් කියලද?:shocked: එහෙනම් ඒ අදහස දැන්ම හිතෙන අයින් කරගන්න. අදින් පස්සෙවත් මේ පුදුම සහගත බුද්දිමත් සත්තු ජාතිය ගැන ඔය විදියට හිතන ඒක නවත්තන්න:no:. මට ලස්සන video එකක් හම්බ උන මේ ගැන විස්තර හොයනකොට. ඒක බලන්න. අඩුම තරමේ ටිකක් වත් බලන්න. එතකොට මේ සත්තු ගැන තියන බය බොරු සිතුවිලි හිතෙන අයින් කරගන්න පුළුවන් වෙයි:yes:. මේ ඉන්නේ හීලෑ කරපු උන් නෙමෙයි:no:. [/FONT]කැ[FONT=arial,helvetica,verdana]ලේ ජීවත් වෙන සාමාන්‍ය ගොරිල්ලො. හිතන්න මිනිස්සු දැක්කම මේ විදියට හැසිරෙයි කියල හීනෙන්වත් හිතුවද අපි?:oo:
[/FONT]

http://www.youtube.com/watch?feature=player_embedded&v=co8NneR8ilc#!

හැබැයි පුතෝ කන්න පටන් ගත්තට පස්සේ නම් ආයි අක්කරගානක් ඉවර කරලා තමයි පස්ස බලන්නෙ:rofl::rofl:
gorillas-first-view-3.bmp




picture.php
picture.php
picture.php
picture.php
picture.php





420033_269141869868308_1647730286_n.jpg





මේ පත්තරේ නම් මේ දවස් ටිකේ අප්පිරිය වෙනකං internet එකේ තිබුන:baffled::eek::eek:. ඉන්දියාවට නිදහස ලැබුනට පස්සෙ මුලින්ම ඒක කියපු පත්තරේක පිටුවක්:baffled::P.උන්ට නිදහස දීල වදුරො ටිකකට රටේ පාලනය බාර දුන්න නම් හොදයි ඔයිට වඩා:P:P




480520_397555980299359_1216702574_n.jpg





us වල හිටිය bulldog වර්ගයේ බවුවෙක්:love:. මේක දවසක් ඉත්තෑවෙක් එක්ක පොඩි වලියකට ගිහින්.කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව වගේ වැඩක් මුටත් උනේ:oo:. කොහොම හරි වලිය ඉවර උනා:yes:. එත් ඉත්තව බල්ලට නිකන් නම් යන්න දුන්නෙ නැහැ:no:. තෑගිත් එක්කම තමයි පිටත් කලේ:baffled:. ඒ ඉත්තෑ කූරු 500 ක් එක්ක:eek::eek:. මේ වගේ දෙයක් උනාට පස්සෙත් මූ ජීවත් වෙලා හිටිය එකත් පුදුමයක්:dull:. එත් bulldog ල ටිකක් හයිය තියන බවුවො ජාතියක් නේ:rolleyes:. ලංකාවේ බල්ලෙක් හම්බුනා නම් ඉතින් උට වලක් කපල බැහැල උඩින් පස් ටිකක් දාගන්න තමයි වෙන්නෙ:P. කොහොම හරි මුට වහාම ක්‍රියාත්මක වන පරිදි සත්ව රෝහලකට අරගෙන ගියා. එතැනදී උට හදිසි ප්‍රතිකාර ලබා දීල ජීවත් වෙන්න වාසනාව අරගෙන දුන්න:yes:. Blanchard කියන town එකේදී තමයි මූ ඉත්
තෑවත් එක්ක වලියට ගිහින් තියෙන්නෙ. ඔන්න බලගනිල්ලකෝ උට උන දේ:oo:


http://www.youtube.com/watch?v=2TuZPq5aLn4&feature=player_embedded




420713_359764987380077_1988406417_n.jpg




විදුලිය ඉතිරි කරන cfl දැන් වෙළද පලේ ගොඩක් ජනප්ප්‍රියයි:yes:.light බිල් ගෙවන කැමති නැති කට්ටියට ඕන තරම් ගන්නව.(මාත් දාල තියෙන්නෙ cfl තමයි ඕයි:rofl:) ඒත් මේවගෙන් පිලිකා හැදෙන්න පුළුවන් කියල දන්නවද?:shocked: හා හා දැන් රෙද්ද කඩාගෙන දුවන්න එපා බල්බ් එක ගලවන්න:rofl:. ඔහොම හිටපල්ල කියනකං.මේවගෙන් අපිට විස වෙන්නෙ රසදිය. ඉතින් බල්බ් එක ඇතුලේ කොහෙද රසදිය තියෙන්නෙ?:Dදැන් ඔය වදුරු මොලේට ඕක හිතෙනව කියල මම දන්නව:P. බල්බ් එක ඇතුලේ කිසිම අනතුරකින් තොරව රසදිය වාෂ්ප ලෙස තියනව:yes:.ඒත් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ මේ බල්බ් එක බිදුනම තමයි.ඔන්න එතකොට හරියට ක්‍රියා කලේ නැත්නම් ඉතින් මේ රසදිය වාෂ්ප අපේ ඇග ඇතුලට ගිහින් පිලිකා හැදීමේ අවදානමක් ඇතිවෙනව:(.ඒකට විවිද ක්‍රම තියනව. වාෂ්ප විදියට අපේ ඇග ඇතුලට යන එක. බිදුන වීදුරු කැබලි අතේ ඇනිල ඒ තුවාලෙන් ශරීරයට යන එක. දැන් ඔය අත කිවුවට කකුල,ඇගිලි ඔය ඕන එකක් කැපුනම යන්න පුළුවන් හොදේ:P:baffled:. දැන් එතකොට කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නෙ?:confused:
මුලින්ම බල්බ් එක බිඳුන ස්ථානය ආසන්නයෙ තියන දොර ජනෙල් ඔක්කොම ඇරලා දාන්න.(ගෙට හොරු පැන්නොත් එහෙම මම නෑ ඔන්න:baffled:) එතකොට පිටත තියන සුළග මගින් මේ විස වාෂ්පය විසුරුවා හරින්න උදවු වෙනව.ඒ වගේම තමයි මේ බිදුන බල්බ් එක හරි වීදුරු කැබලි හරි අතින් අල්ලන්න යන්න එපා:no:. ඒවාට කැපුනොත් එහෙම ඒවගෙනුත් මේ විස ශරීර ගත වෙන්න වැඩි ඉඩක් තියනවා.මොකද අපේ සියුමැලි හමේ මේව ගෑවුනොත් එහෙම විස වෙන්න පුළුවන්:shocked:. රෙදි කෑල්ලකින් මේ වීදුරු අල්ලල විසි කලා නම් අයෙත් මේ රෙද්ද පාවිච්චියට ගන්නකොට හොදට හෝදල වේලලා මඩේ දාල එහෙම ගන්න ඕන:rolleyes:.මෙහෙම කිවුව කියල cfl බල්බ් පාවිච්චි කරලා එක නවත්තන්න ඕන නෑ.මමත් පාවිච්චි කරන්නේ cfl තමයි:eek::eek:.





422600_363197037036872_1174632231_n.jpg





ප්‍රශ්නයක් අහන්නද:D? අපි ඇවිදින එක ඇගට හොදයි කියල කියනව. ඒත් ඇවිද්දම එක කොහොමද ඇගට හොද වෙන්නෙ:baffled:.ඇවිද්දම exercise ලැබෙන්නෙ කකුල් දෙකට විතරනෙ
කොහොමද ඇගට හොද වෙන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි:cool:. අපේ යටි පතුල් දෙකේ ශරීරයේ එක එක ස්ථාන වලට සංවේදී වෙන වෙන ස්ථාන තියනව:yes:. ඔය උඩ පින්තුරෙ තියන විදියට තමයි ඒ ඒ ස්ථාන පිහිටන්නෙ.යටි පතුලෙ මේ ස්ථාන හොදින් සම්බාහනය කලොත් එහෙම අපේ ශරීරයටම හොද exercise එකක් ලැබෙනව.(exercise කියල කියන්නෙ වියායාම කියන එකේ යන්සය ගහන්න බැරි නිසා:P) අපි මහලොකුවට උදේ පාන්දරින් ඇවිදින්න යන කට්ටියව දැකල තියනව ඕන තරම්. ඇහුවම ජොගිං වලට යනවා කියල කියන්නෙ:dull::baffled:.ඒත් යන්නෙ deck shoes දාගෙන.deck shoes කියල කියන්නෙ කකුල් දෙකට සුව පහසුව දෙන සපත්තුවක්. යටි පතුල් දෙකට හොදට ඒ ඇතිවෙන පීඩනය එහෙම දැනෙන්නෙ නැහැ. ඒත් බොරුවට exercise කරන්න කියල ගියාට වැඩක් තියනවද:P?ඇවිදින්න යනවනම් කකුල් දෙකට දැනෙන්න ඇවිදින්න.නිකන් අනිත් අය කරන්නන් වාලෙ කරන කරන දේ කරන්නෙ නැතුව හරි දේ කරන්න ඉගෙන ගන්න:rofl:


like_a_boss_poster-r3e554c60c0854c25937eefea031cd2a4_azdkc_400.jpg







luis-garavito.jpg








දන්නවද? මට ලස්සන කතාවක් හම්බ උනා:love:. සමහරු තරහ වෙයි මෙහෙම කියනවට ඒත් කියන්නම වෙනව:no:. මේ නීති හදපු එකා අම්මෙක්ට ජාතක වෙච්ච එකෙක්ද නැත්නම් බල්ලියෙක්ට ජාතක උන බල්ලෙක්ද කියල මම හරියට දන්නෙ නැහැ. සමහරු බලනව ඇති මොකද මෙහෙම කියන්නෙ කියල:frown:. හේතුවත් කියන්නම්. මේ ඉන්නේ කොලොම්බියානු ජාතික බල්ලෙක්:frown:. නම Luis Garavito විස්වාස කරපල්ලා. මේ අවජාතක බල්ල තරුණ පිරිමි ළමයි 138 - 300 ත් (සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන් කියල තමයි කියන්නෙ). අතර ප්‍රමාණයක් දුෂණය කරලා මරල දාල තියනවා:frown:.(ආයිත් බලන්න දෙයක් නැහැ:no:.දැක්ක දේ හරි.පිරිමි ළමයි තමයි) මූ මේකට අරන් ගිහින් තියෙන්නෙ වීදි ළමයි,පිටිසර පළාත් වලින් පු ළමයි තමයි වැඩිපුරම අරගෙන ගිහින් තියෙන්නෙ. මොකද මෙහෙම ළමයි ඉක්මනට රවට්ටගන්න ලේසියි:(:(. අවුරුදු 6 ඉදන් 16 වෙනකන් වයස ළමයි තමයි වැඩිපුරම ඝාතනයට ලක් වෙලා තියෙන්නෙ. මෙහෙම ළමයි ඉක්මනට රැවටෙනවා:(.මරන්න ගෙනියන්නේ මෙහෙමෙයි, ළමයින්ට පොඩි පොඩි තෑගි,සල්ලි වගේ දේවල් දීල මේ ළමයි එක්ක යාලු වෙලා ඇවිදින්න එක්ක යනව.ගොඩක් වෙලා මෙහෙම ඇවිදිනකොට ළමයි මහන්සි වෙනව. එතකොට දුර්වල වෙන නිසා මොනවත් කරගන්න බැරි වෙනව. එතකොට තමයි මූ ක්‍රියාත්මක වෙන්නෙ. ලමයව දුෂණය කරලා බෙල්ල කපල දානවා.මූ පුරුද්දක් වශයෙන් ඊට පස්සෙ මේ මල මිනිය ඉරල විකෘති කරල දානව:frown::frown:.
මේකව 1992 අප්‍රේල් 22 කොලොම්බියානු පොලිසියෙන් අල්ලගෙන තියනව. මූ පිළිඅරගෙන තියනව මරණ 140 ක් තමන්විසින් කරල තියනව කියල:frown:. ඒත් මූ කරලා තියන මරණ ගැන ඊට වඩා වැඩියි. මූ චෝදනා 172 කින් 138 කට දැනටමත් වරදකරු වෙලා ඉවරයි. අනිත් ඒවා තාමත් විමර්ශන මට්ටමේලු තියෙන්නෙ. මේ වරදට හරියට නම් මූ හිරේ යන්න ඕන අවුරුදු 1853 යි දවස් 9 කට:shocked:. ඒත් විස්වාස කරපල්ලා කොලොම්බියාවේ නීතියේ හැටියට අවුරුදු 30 කට වඩා හිරේ තියාගන්න බැහැලු:growl::growl:. කොලොම්බියාවේ හිරේ තියාගන්න පුළුවන් වැඩිම කාලය අවුරුදු 30 යිලු. ඒත් (පස්සෙ ඒක අවුරුදු 60 කාටද කොහෙද දික් කලා. මට හරියට sure නැහැ ඒක.මට මතක විදියට කිවුවේ) ඒත් හොදටම මදි. අවුරුදු 30 ක් මුට මදියි කියල හිතනවද?:frown: එහෙනම් මේකත් දැනගන්න. මූ මේ මල මිනී හොයාගන්න පොලිසියට උදවු කලා කියල මේ අවුරුදු 30 න් තව අවුරුදු 8 ක් අඩු කලා. එතකොට අවුරුදු 22 කට තමයි හිරේ යන්නේ:frown:. ඒකත් මදිද? එහෙනම් මේකත් දැනගන්නකො. මූ මේ අවුරුදු 22 කේ දී හොදින් හිරේදී හැසිරුනොත් ඒ අවුරුදු 22 කෙනුත් තව කල් අඩු වෙනවලු:frown:. කොහොමද වැඩේ. බල්ලන්ට හොදයි නීතිය:growl::growl:.
මූ තමයි හත් දෙනෙක් ඉන්න පවුලේ බාලය. මුගේ අතේ පොඩි අවුලක් තියනව. ඉපදිලා තියෙන්නෙ 1957 ජනවාරි 25:growl:




humming_bird.gif
humming_bird.gif



දවසේ video එක ඔන්න....




අහ් කියන්න දෙයක් තියනව. මම fan page එකක් දැම්ම:love::love:. දන්නා ලෝකයේ නොදන්නා දෙයක් කියල. මගේ පරණ thread වල තියන ඒවා තමයි දාන්නෙ. එහෙම කිවුවට තවත් ඒව දානව:yes:. සමහර ඒව thread එකේ දානවට වඩා විස්තර නම් ටිකක් වැඩිපුර දානව.හැම එකක්ම දාන්නෙ එළකිරි එකෙයි මගෙයි watermark එකක් දාල.ඉතින් එක එළකිරි එකටත් හොදයි.මේ ලගදි පටන් ගත්තෙ.අනේ මන්ද හරි යයිද නැද්ද කියල:dull:. කෝකටත් කියල අත ගහල බැලුව. දැනට නම් 200 ක් වගේ තමයි ඉන්නෙ:oo:. ප්‍රතිචාරෙ බලල දිගටම කරනවද නැද්ද කියල හිතනව. තවම නම් මට මොකුත් හිත ගන්න බැරුව ඉන්නෙ.එළකිරි එකේ සමහර කට්ටිය නම් දැනටම page එක ගැන දන්නව.මේකට මට එළකිරි එකේ එක්කෙනෙකුත් උදවු කරනව. ඇත්තටම එයාගෙ තමයි අදහස:yes:.එයත් සමහර ඒව දානව මමත් දානව.අපි දෙන්න තමයි page එක කරන්නෙ. හිතනව එළකිරි එකේ අනිත් අයගෙනුත් උදවුවක් ලැබෙයි කියල. මම link එක දාන්නම්. කැමති කට්ටිය ඉන්නවම් like එකක් දාල පොඩි උදවුවක් දෙන්න.මම තවම මගේ බාසාවෙන්ම post දාන්න ගියේ නැහැ. එහෙම උනා නම් කෙල්ලො බර බරේ දානව. අලුතෙන් පටන් ගත්ත නිසා චීස් talk තමයි තියෙන්නෙ:rolleyes::rolleyes:.
මෙන්න ලින්ක් එක.


http://www.facebook.com/pages/දන්නා-ලෝකයේ-නොදන්නා-යමක්/354611361284223


මම මනෝ පාර ගහගෙන ඉන්න වෙලාවට මේ වගේ ඒව දානවලු හොදේ:rolleyes::rolleyes:

580032_356195574459135_1728148975_n.jpg



[FONT=Am_Arjune].x.d kï .fÕka šh kEj;a lmœgd yxifhl= jkafka ke;


[/FONT]
picture.php




10_-_hasta_la_vista.png




dancing.gif



552085_339002559517420_111539556_n.jpg



මක්ක හරි දොඩලා යන්න අනේ..........:love::love::rolleyes:
 
Last edited:
  • Like
Reactions: Thilantdm

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    patta wistharatika :love::yes:

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගැන හොයන්න ගිහින් මට මාර සීන් එකක් උනානෙ:oo:. මගේ හිත කෙල්ලෙක්ට ගියා:dull::shocked:. වෙන කවුරුවත් නෙමෙයි. ඒ ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ගෙ දුව:eek::rofl:.elsie may bell . තාම පොඩියි බන්. එත් ලොකු වෙන්නෙ නැතැයි කවද හරි. මට වඩා අවුරුදු 114 යි වැඩිමල්. ඒක එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බලපන්කො මූන නිකන් හද වගේ බැබලි බැබලි තියන හැටි:love::love::love::love::love:. ලස්සන නිසාම තමයි thread එකට දාන්න හිතුවෙ.:love::love::love::love::love::love:

    00875t.jpg


    Elsie May Bell 1878 may 8:love::love:

    You-Fill-My-Heart-With-Love.gif

    me me awurudu 114 parana wunata poto eka podi kellekge ube wayasath ekka balanakota minipiriyak wage:rofl::lol::lol:
    bala aparada karanawahema newe onna. sri lankawe polisiya hari wasayi :rofl:

    rep added +:lol::lol:
     
    • Like
    Reactions: 33000W