කෝල් එකක් ගන්න ක්‍රමයක්...
මචන්ලා මට පොඩි උදව්වක් ඕනෙ:(
අපිට කැමති නම්බර් එකකින් කෝල් එකක් ගන්න පුලුවන් ක්‍රමයක් දන්නවද කවුරුහරි?:nerd:
දන්නවනම් කියපල්ලකො..පී.එම් එකකින් හරි..ලොකු උදව්වක්..:sorry:
එහෙමත් නැත්තම් පිටරට සිම් එකක් මෙහෙට ගෙන්නගෙන ඒක මෙහෙ නෙට්වර්ක්
එකකට ලින්ක් කරගෙන පිටරට නම්බර්...