කෝල් එකක් ගන්න ක්‍රමයක්...
මචන්ලා මට පොඩි උදව්වක් ඕනෙ
අපිට කැමති නම්බර් එකකින් කෝල් එකක් ගන්න පුලුවන් ක්‍රමයක් දන්නවද කවුරුහරි?
දන්නවනම් කියපල්ලකො..පී.එම් එකකින් හරි..ලොකු උදව්වක්..
එහෙමත් නැත්තම් පිටරට සිම් එකක් මෙහෙට ගෙන්නගෙන ඒක මෙහෙ නෙට්වර්ක්
එකකට ලින්ක් කරගෙන පිටරට නම්බර් එකෙන් කෝල් කරන විදිහට කෝල් ගන්න පුලුවන්ද?

දන්න එකෙක් උදව් කරපල්ලකො