මගෙ සහොදරයිනෙ...සතුටුයි කියන්න..
මගෙ සහොදරයිනෙ...සතුටුයි කියන්න..:D:D:D
උබලාගෙ උදව්වෙන් මට මගේ පලමු video එකට 1000 views ලැබුනා.:love::love::love:
මෙ හැමදේම ඔයලා නිසා මගෙ අනිත් cover song එකත් බලලා subscribe comment දාල සහයොගයක් දෙන්න...ගොඩාක් වටිනවා ..
හිඟා කනව නෙවෙ..:no::no:හිත් හොද උඹලාගෙන්...