[Announcements] ElaKiri Interactive Radio !

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Music Hut වැඩසටහන අද දිනයේ විකාෂනය නොවන අතර හෙට දිනයේ රාත්‍රි 8:00 ට විකාෂනය වන බවට කරුනාවෙන් සලකන්න


    අක්ෂර වින්‍යාසය නිවැරදි කොට නැවත ඉදිරිපත් කරන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට බැහැ එන්න බැහැ මහත්තයෝ...අපි ගොඩක් දුර ඉදන් ආවේ....අන්තිම බස් එකත් මීට පැයකට කලින් ඇද්දුවා...රෑ වෙලා ගෙවල් පාරේ අලි ඉන්නාවා බුදු මහත්තයෝ!කොහොම හරි අද දෙන්න බලන්න.....
    රෑත් වෙලා මුට මක් උනාද :baffled: අනේ කවුරුහරි බලන්න පොඩ්ඩක් මුට අලියෙක්වත් ගහලද දන්නේ නෑ
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    41JSwCe.gif


    ආසම හිංදි සින්දු අහන්න කැමතිම සිංදු ඉල්ලන්න tharindu mj එක්ක Bollywood mix අද රාත්‍රී 8:00 සිට එකතු වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකට ඔන්ලයින් මොකක්හරි එකක් අටවන්න බැරිද දන්නේ නෑ කලින් ලැස්ති කරපු ප්ලේලිස්ට් එකක් යන්න. :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?


    හොඳයි නේද??


    හොඳයි නේද????



    :angry::angry::angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?

    kohoe allanada thariduwa weda pennanawa aethi wifeta :rofl::rofl::P:P