මම නමය වසරේ ඉන්න කොට උපන්දිනයට ආච්චි අම්මා TV game එකක් අරන් දුන්නා. ඒකේ ක්‍රිකට් ගේම් එකත් තියෙනවා. ජයසුරිය එහෙමත් ඉන්නවා.දවසක් මම කිව්වා අනික් හැමෝ්ම අතේ විඩියෝ ගේම්ස් තියෙනවා නින්ටන්ඩෝ එක තියෙනවා මට විතරයි මොනවත් නැත්තේ කියන එක.
අපිට ඒ දවස්වල ආර්ථිකය ගොඩක් අමාරුවෙන් හිටියේ...