:frown: බටර්ෆ්ලයි එෆෙක්ට්

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සමහරවිට වෙන්න පුළුවන් නේද? ඌ අපේ හොඳම මිත්‍රයා, ස්ට්‍රෙස් වුනු වෙලාවට හිත හදාගන්නේ මූ කරන සෙල්ලං නිසා, ප්‍රීතියෙන් ගත වුනු ළමා කාලය නිසා ජීවිතේම වෙනස් වුනා. :yes:

    +9 නැ නැ මචන් මේ කියන්නේ එහෙම දෙයක් නෙමෙයි....උට නම තිබ්බේ "Lucky" කියල..:D

    කෙලින්ම බලු පැටියෙක් නිසා ඇති උනා දේවල්...

     
    • Like
    Reactions: Sudheera-H

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    තාත්තගේ factory එකේ හිටපු පුංචි වල් බලුපැටියෙක් තාත්තට පව් කියල හිතිලා ගෙදර ගේනවා.....

    ඒ බලු පැටිය අපේ මුළු ජීවිතේම වෙනස් කල...

    අපිට ලැබුන ජොබ්ස් ....එතකොට දැන් ඉන්න තට්ටු 3නෙ ගෙදර....අපේ company....මේ ඔක්කොම අපිට ලැබුනේ බලු පැටියෙක් නිසා....:D:D:D:D:D
    එහෙම වැඩ කරන්නේ නැහැ බන් මේ ක්‍රියාවලිය. එකි නෙක සිද්ධි අතර සහ සම්බන්ධයක් තියෙන්න ඔනේ.හරියට ගස් කැපුවොත් වතුර නැතිවෙනවා. උබ ඔය බල්ලා උස්සන් ආපු නිසා සමහර විට ලෝකයේ රටක් විනාශ වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Sudheera-H

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    [SIZE="4[COLOR="Blue"]​
    "]ඕවා හොදයි බන් මෙලෝ දෙයක් දන්නේ නැති උන්ට. ඔය උඩ සිද්ධින් දෙකම වෙච්ච හේතු ගණනාවක් තියෙනවා, ඕක නිකම් වෙළන්දා ගිනි තිබ්බ පළියටවත්, හිට්ලර් ආර්ට් කොලේජ් එකෙන් ප්‍රතික්ෂේප වෙච්ච නිසාම වෙච්ච දේවල් නෙවෙයි.

    වෙළන්දා ගිනි තියාගන්න කලින් ඉදලම වගේ අරාබි වසන්තය බටහිර විසින් සැලසුම් කරලා තිබ්බේ. ඒක ඇතිවෙන්න මූලිකතම හේතුව තමයි බටහිර සිටින බටහිර විරෝධි දේශපාලකයන්ව තමන්ගේ මිනිස්සු ලව්වාම පලවාහැර, බටහිර ගැති නායකයන් පත්කරගැනීම, එතකොට දේශපාළණයේදි සහාය වගේ ආර්ථික සහාය ලබාගන්න පුලුවන් මේ නායකයන් හරහා. මැදපෙරදිග ඉන්න උන් කොහොමත් ප්‍රචණ්ඩකාරි නිසාත්, මැදපෙරදිග දේශපාළණයේ අස්ථාවර තත්වය නිසාත්, උන්ගේ පාලකයන් ඒ තරම් හොද නැති නිසාත්, වැඩේට අමාරු උනේ නෑ. ෆේස් බුකෙන් තමයි ඔක්කොම වගේ ගේම ගියේ. මේක සූක්ස්සම විදියට සැලසුම් කරලා වෙච්ච දෙයක්.

    අනෙක් එක හිට්ලර් ආර්ට් කොලේජ් ගියා හෝ නොගියා. දෙවැනි ලෝක යුද්ධය ඇතිවෙන්න ඔන්න මෙන්න වගේ තිබ්බේ. පළවෙනි ලෝක යුද්ධය නිසා ජර්මනියට තමන්ගේ රටේ ඉඩම් ගොඩක් අහිමිවෙලා තිබ්බේ, උන්ට අත්සන් කරන්න වෙච්ච ගිවිසුමක් නිසා ආර්ථික අවාසි වලට මුහුණ දෙන්න උනා විතරක් නෙවෙයි, ජර්මනියේ ආර්ථිකය කඩාගෙන වැටුනා. හිට්ලර් ආපු මුල් කාලේ, ඌ යුදෙව් බැංකු අයිතිකාරයන්ව පන්නලා දැම්මා ජර්මනියේ ආර්ථිකය කනවා කියලා, නමුත් උන් කරේ එංගලන්තය, ප්‍රංශය වගේ රටවල් එක්ක එකතුවෙලා ජර්මනියේ බඩු වර්ජනය කරපු එකයි. යුදෙව්වන්ට මාර ආර්ථික, දේශපාලණ බලයක් තිබ්බා යුරෝපයේ ඒ කාලේ ඉදලම වගේ. මේ අතරම පෝලන්තයේ හිටපු ජර්මන් ජාතිකයන්ට පෝලන්ත වැසියන් හිරිහැර කරන්න ගත්තා, හිට්ලර් කිව්වා එහෙම කරන්න එපා කියලා, උන් ඇහුවේ නෑ, ඉතින් පෝලන්තය ආක්‍රමණය කරා, මේකෙන් ප්‍රංශය සහා එංගලන්තය ජර්මනියට යුද්ධ ප්‍රකාශ කරා, ඉතින් මේ ආර්ථික සම්බාදක නිසාත්, ජර්මනියට පළවැනි ලෝක යුද්ධයෙන් වෙච්ච ආර්ථික අවාසිය සහා අවනම්බු නිසා දෙවැනි ලෝක යුද්ධය ඇති උනා.

    ඔය කිසිම එකක්. එක් සිද්ධියක් නිසා වෙච්ච දෙයක් නෙවෙයි, සිද්ධි ගණනාවක් අවුරුදු කිහිපයක් තිස්සේ වීම නිසා වෙච්ච ප්‍රතිඑලයක්.​
    [/COLOR][/SIZE]
     
    • Like
    Reactions: Sudheera-H