ඔව් බන් චීනය, ඇමරිකාව,ජපානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය වගේ රටවල් ගොඩක් තියෙනවා ක්‍රිකට් පඩේකටවත් ගණන් ගන්නේ නැහැ.
උන් ICC එක ලොකු ගේමක් දුන්නා උන්වත් ක්‍රිකට් ටීම් එකට ගන්න. ඉන්දියාවේ,බංගලි වගේ උන් තමයි ඒ රටවල් වලින්
ගේම් එකට බහින්න ඉන්නේ. නැතුව උන් එන්නේ නැහැ..