ඔය පයි#වල් නෙවෙයි බන්. අවංකව රට වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන නිසා තමයි රටවල් දියුණූ වෙන්නේ..1940 ඉදන් 1960 දක්වා ඉපදුන ඇමරිකන් කාරයෙක්ගෙන් අහලා බලපන් මිනිස්සු කොච්චර මහන්සිවෙනවද කියන එක.
එක දිගට දවස් දෙක විතර කම්මල් ඇතුලේ වැඩ. දැන් කොරියන් කාරයොත් ෆාලෝ කරන්නේ අන්න ඒක...