මගේ උපදෙස නම් මෙහෙන් ගන්න එපා එහෙන් යාළුවට අරන් කාර්ගෝ එකකින් එවන්න කියපන්
ඒකේ තියන වාසිය තමා දැන් ලංකාවේ තියෙන්නේ මිඩ්ල් ඊස්ට් වල අවුරුද්දක් දෙකක් පරණ මොඩල්ස්.
එහේ එලෙක්ට්‍රොනික්ස් මාර්කට් එක දවස ගානේ අප්ඩේට් වෙනවා.
මෙහේ වගේ එකම මොඩල් එක අවුරුදු ගනන් විකුනන්නේ නෑ
දැන් මිඩ්ල් ඊස්ට් තියෙන්නේ...