ලබන මාසේ මගේ යාලුවෙක් සවුදි ඉදන් එනවා. මන් බැලුවේ samsung tv එකක් ගෙන්න ගන්න ඩියුටි ෆ්‍රී එකෙන්. දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ඩියුටි ෆ්‍රී එකේ tv වල ගනන් එහෙම.

Samsung TV wala tika kalayak yanakota medin line eakak eanawalu. poddak gaththa ayagen ahala balala ganna.

අපෝ....මෙහේ ඩියුට් ෆ්‍රී එකෙන් මොකුත්ම ගන්න එපා.
ගන්න තියා එතන රැඳෙන්න වත් හිතෙන්නේ නෑ.
හරියට පිටකොටුවේ පේමන්ට් එකට ගියා වගේ. කඩවල් වලට බලෙන් ඇදලා ගන්නේ
බඩු ගන්නේ නැත්නම් එලවන්ස් එක උන්ට විකුනලා යන්න කියලා පොරේ
මගේ උපදෙස නම් මෙහෙන් ගන්න එපා එහෙන් යාළුවට අරන් කාර්ගෝ එකකින් එවන්න කියපන්
ඒකේ තියන වාසිය තමා දැන් ලංකාවේ තියෙන්නේ මිඩ්ල් ඊස්ට් වල අවුරුද්දක් දෙකක් පරණ මොඩල්ස්.
එහේ එලෙක්ට්‍රොනික්ස් මාර්කට් එක දවස ගානේ අප්ඩේට් වෙනවා.
මෙහේ වගේ එකම මොඩල් එක අවුරුදු ගනන් විකුනන්නේ නෑ
දැන් මිඩ්ල් ඊස්ට් තියෙන්නේ ලේටස්ම බඩු.
ඒවා මෙහාට එන්න අවුරුද්දක් දෙකක්වත් යනවා
අනික තමා මෙහේ ඩියුටිෆ්‍රී එකට වඩා එහේ ගොඩක් ගනන් අඩුයි