1. thilangr8

    වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

    ඔෆිස් එකට උඹව වැඩට ගෙන්නගන්නැතුව ඉන්න නීතිමය සාධකයක් උඹ ඔය සපයලා තියෙන්නේ මොකද අනිත් අයගේ සෞඛ්‍යට උඹ තර්ජනයක් කියලා ඔප්පුකරන්න ඕක හොදටම ඇති, ඒක නිසා උඹව අයින් කරන්න උනත් පුලුවං ඉතිං
  2. thilangr8

    කිනිතුල්ලොන්ට මොනවද බන් ගහන්න පුලුවන්

    බිම ඉන්න උන් නං දුටුතැන මරා දමනු බෙල්ල මැද්දට දාන්න ලික්විඩ් එකකුත් තියෙනවා ෆ්‍රන්ට්ලයින් කියලා, බර අනුව දෙන්නේ මම දෙන්නේ ඒක අවුරුද්දකට එක පාරයි බින්දු දෙකයි දවස් දෙකක් විතර යද්දි සත්තු මැරිලා යනවා
  3. thilangr8

    .wiot Ransomeware help

    අඹ සරණයි යාලු
  4. thilangr8

    💥🎬🎥💥 Christopher Nolan's Next Movie Could Break James Bond's Record (If He's Bold Enough) 💥🎥🎬💥

    was only being cynical when I mentioned that he'd include time travel in the context of manhatten project but that is not entirely out of relm considering his previous works
  5. thilangr8

    💥🎬🎥💥 Christopher Nolan's Next Movie Could Break James Bond's Record (If He's Bold Enough) 💥🎥🎬💥

    there's high posibility Nolan would include a twist saying Oppenheimer was from the future or some BS. Having said that I feel Nolan's overrated and I hated Dunkirk.
  6. thilangr8

    රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්

    යුද්ධ තියෙන තුන්වෙනි ලෝකේ රටවල් වලින් හම්බකරන මිනී කාක්කෝ
  7. thilangr8

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    ඉතිං ප්‍රොෆෙශන්ල් උන් එළියේ ඉදං ශිෂ්‍යත්වේ ෆේල් උන්ව පාර්ලිමේන්තු යවනවානේ
  8. thilangr8

    ඔයාල wifi එක බේරගන්නෙ කොහොමද?

    SSID hidden කරපං පාස්වර්ඩ් වෙනස් කරපං උන්ට කියපං රවුටරේ කැඩිලා කියලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කාලකණ්නි වඳ කරලා දාන්න ඕනේ
  9. thilangr8

    පුංචි කාර් නිවස - අහුවෙන්න කලින් බලපන්

    ඌ කියනවා මූ හොරා කියලා මූ කියනවා ඌ හොරා කියලා කවුරු කවුරුත් එකේකාට බැන බැන අහිංසක මිනිස්සු අන්දනවා
  10. thilangr8

    කෙල්ලට Gastritis

    සිංහල බෙහෙත්ම නෙවේ ඕකට ඉංග්‍රීසි බෙහෙත් කරලා නිට්ටාවට සනීප උනු මිනිස්සු ඉන්නවා
  11. thilangr8

    කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

    EGO ඒක තමා මට පේන්නේ. කේක් එකක් පේන්නෑ පාං නෙවේ බං කේක් එකක් ඔය
  12. thilangr8

    R.I.P WWE. AEW IS THE NEW WWE.

    බොරු පයිට් යකෝ අර දෙවෙනි ඉනිම වගේ තමා ඕකත්
  13. thilangr8

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ අදහස් ආ ලස්සන 🎶

    ප්‍රේමකීර්තිව මරපු මිනිස්සු අදත් හොදට රේඩියෝ එකේම ඉන්නවා
  14. thilangr8

    කොම්පියුස් වෙනවා නේ

    ශාඩු වැල බලලා මාට්ටු නේ
  15. thilangr8

    එහා ගෙදර පොඩි එකා එක්ක

    Secondary SSID එකක් හදලා උබේ එක Hidden කරපං secondary එකට ශෙඩියුල් එකක් දාපං පොඩි එකාගේ ලැප්ටොප් එක හරි ෆෝන් එක හරි අරං අලුත් එක කන්ෆිග් කරලා කියපං රවුටරේ මාරු කලා කියලා ඒත් අහන්නැත්තං හුකාගනිං කියලා එලෝලම දාපං
  16. thilangr8

    ශනු බබා

    babaa ?? කොයිල්ද හුත්තෝ

    No contents