1. dath kimbula

    Going to buy a house

    මුකුත් කියන්න බෑ පොඩි ඔලුවෝ..... මේ දවස් වැල ඉන්වෙස්ට්මෙන්ට් කියන්නේ පට්ට රිස්කි වැඩක්...... දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න කියල තමා මගේ උපදෙස නම්....
  2. dath kimbula

    ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ

    බැන්ද නම් මහා ගේ අස්සේ ලගින්නේ නැතුව වෙනම හිටු....
  3. dath kimbula

    You spoke to your CRUSH for the first time. Share your experience.

    kawuda yako me parana ewa bump karana kukula.... ah... issara kohomada me kiriya......:love:
  4. dath kimbula

    wife kamathi naha help karanawata.

    ගෑනු කවද්ද උකුලෝ හිතේ තියන දේ කියන්නේ.....ලෝල්ස්....
  5. dath kimbula

    ලංකාවේ-පැරණිම-Big Match

    සෑම් අයියේ........ දාන්ඩ කෝ .......:yes::yes:;) මේ..උබල දන්නවද මේ 1sam මහත්මයා තමා අපේ ඉන්න වයස්ගතම සාමාජිකයා එළකිරියේ.... දැනට වයස 53ක් හෝ 54ක් වෙනවා.... ගරු සරු ඇතුව කතා කරපල්ලා අටිකිත්තෝ රැල.......
  6. dath kimbula

    Womens Day හොදම ඇඩ් එක ?

    මම හිතන්නේ මෙන්න මේ ad එක........ https://www.facebook.com/SmartSeraSL/videos/382855432295849/
  7. dath kimbula

    ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn

    ඕක කලින් ලංකාවේ තිබ්බා... 1998-1999 කාලයේ.... කැම්පස් කාලේ ඇද්දේ ඕක තමා....:love::P
  8. dath kimbula

    මගුලක් හෙල්ප්

    :yes::yes::yes: :baffled:
  9. dath kimbula

    ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn

    Matterhorn කියල අපි නම් දන්නේ මෙන්න මේක.......:baffled::baffled::P:P
  10. dath kimbula

    පකේ අහංගම පොලිස්

    බොඩි කිට් එකේ ස්ලොට් තියල තියනවා ලයිට් වලට. ඒවාට ගහල තියෙන්නේ. තව ස්ලොට් තියෙන්නේ බොඩි කිට් එකේ නෙවේ බෆර් එකේ. ඒවාට ගැහුවා මෙහෙදී... ඒ කියන්නේ ලයිට් දාන්න පුළුවන්. තියල තියෙන්නේ එකට. මාව ඇල්ලුවොත් නම් පුතේ මම නඩු දානවා පොලිසියට. එහෙනම් උන් නීතියක් ගෙන්න ඕනේ බොඩි කිට් සහ ෆන්කි වාහන ගෙන එම තහනම්...
  11. dath kimbula

    පකේ අහංගම පොලිස්

    බොඩි කිට් ජපානේ, ලයිට් මෙහෙ...:baffled:
  12. dath kimbula

    පකේ අහංගම පොලිස්

    තැන්ක්ස් කුකුලෝ.... පිටිපස්සේ රිෆ්ලෙක්ටර් වලට ලයිට් සහ ඉස්සරහ සයිඩ් එන්ග්‍රෙව් වලට ලයිට් හයි කළා.... ඒවා ඇල්ලුවොත් නම් හැමන්නනවා:angry::angry:...මොකද ඒවා අමතර සිග්නල් විදියට වැඩ කරන්නේ. තොරෝම්බෝල් ලයිට් නෙවේ අනික....
  13. dath kimbula

    පකේ අහංගම පොලිස්

    :yes::yes::yes:
  14. dath kimbula

    පකේ අහංගම පොලිස්

    මගේ වාහනේ බොඩි කිට් එකට ලියන්න පුලුවන්ද කියල කියපන්.... උබේ වගේම ඉස්සරහ & පිටු පස බෆර් ලයිට් හයි කරලා තියෙන්නේ. යකෝ වාහනේ අවේම මෙහෙම නේ මම මොන හුට්ට කරන්නද එකට. මට ලිව්වොතින් නම් හැමන්නනවා ඕකුන්ට....
  15. dath kimbula

    My New House- Video!

    it's always full lads.:P now send your shits. it's cleared.
  16. dath kimbula

    GOT season 8 trailer is FINALLY here

    Mother of all battles seems to be in future.... hurraah!

    No contents