ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ඔය චොක්ලට් එක කාල තිබුණට උඹ කියන කොට තමයි මට නෝට් ඔහොම කන්ද රූපයක් පෙට්ටියේ තියෙනවා කියලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Matterhorn කියල අපි නම් දන්නේ මෙන්න මේක.......:baffled::baffled::P:P

    Matterhorn_cool_menthol_ks_20_h_england_jamaica.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Matterhorn කියල අපි නම් දන්නේ මෙන්න මේක.......:baffled::baffled::P:P

    Matterhorn_cool_menthol_ks_20_h_england_jamaica.jpg

    අම්මටසිරි, මම මේක දැක්කේ අදයි..

    මෙහෙමත් තියෙනවද ? :rolleyes:

    අපි දැකල තියෙන්නේ ලෝකල් එව්වා විතරනේ.:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මටසිරි, මම මේක දැක්කේ අදයි..

    මෙහෙමත් තියෙනවද ? :rolleyes:

    අපි දැකල තියෙන්නේ ලෝකල් එව්වා විතරනේ.:dull:

    ඕක කලින් ලංකාවේ තිබ්බා...
    1998-1999 කාලයේ....
    කැම්පස් කාලේ ඇද්දේ ඕක තමා....:love::P