අනේ අම්මපා උබල නම්......
රණවක ලොක්ක ගේ වැය ශීර්ෂය පරාද උනේ UNP ඇතුලේ වැඩක් නිසා. ඕකට චන්දෙ ඉල්ලන වෙලාවේ UNP උන් හිටියද කියහන්කෝ ........
රණවක ලොක්ක පොදු අපේක්ෂකයෙක් විදියට එවන්න ඇතුලේ ප්ලෑනක් යනවා. නමුත් UNP එකී උඩ ඉන්න උන් එකට කැමති නෑ.....(කිව්වේ මගේ රෝගියෙකු වන රණවක ලොක්කට ඉතාම ලග මහරගම නගර...