1. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    පල පල. මම හෙලිකොප්පරේ ලඟට යන්නෙත් නෑ. මට මතකයි දවස් දෙකක් එකම තැන බොගේ පු*ට තියලා මැරුවා බැල්ලි වගේ :lol::lol: :no::no: බැල්ලිව මරන්න ආවා :rofl::rofl:
  2. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ස්තූතියි මචෝ ;) පුලුවන් වෙලාවල් වල සෙට් වෙමු අනිවා :lol: අපි ඉන්න කාලේ නම් බැල්ලි වගේ මැරුම් කෑවා.... දැනුත් මැරෙන්නේ එහෙම වෙන්ටැ :lol::rofl::rofl:
  3. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    දැන් සෙට් වෙන්න වෙලාවක් නෑ බං :dull::dull: අධ්‍යයන කටයුතු එහෙම එමටයි :nerd::nerd: ෆ්‍රී ටයිම් එකක් බලලා සෙට් වෙන්න ඕනේ :P
  4. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ආ මරු නූබ් :lol::lol: ඔව් යකොව් :dull::dull: :frown::angry:
  5. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ආහ් ළමායි..... කට්ටිය සාමදානයෙන් මරා ගන්නවා වගේ :rofl::rofl:
  6. ^Night Fury^

    පොලිස් කාරයෙක් ඉල්ලන් කලා

    ඕක තමා රටේ වැරද්ද. දැන් ඉතින් ලොකු පාර්ට් දාගෙන යන බයියන්ව අල්ලන්න පොලිසිය බය වෙනවා. මොකද වැඩ තහනම් වෙනවානේ :growl::growl: නිල වාහනයෙන් යනවා කියලා මහ ලොකුවට දාලා තිබ්බට ඌට දෙන්නෙත් නෝර්මල් කාර් එකක්. ඒකේ මහේස්ත්‍රාත් යන්නේ කියලා ගහලා නෑ :angry::angry: හැබැයි ඉතින් කතා කරපු විලාසයට නම් හොඳ වැඩේ...
  7. ^Night Fury^

    නෑ යකෝ. Origin එක මම වෙන නමකින්ද කොහෙද බං හැදුවේ :rofl:

    නෑ යකෝ. Origin එක මම වෙන නමකින්ද කොහෙද බං හැදුවේ :rofl:
  8. ^Night Fury^

    අඩේ ඒ ටික මම අර ඇප් එකෙන් බලාගන්නවා බං :D ආයේ Restore කරන්න වෙලාවක් නෑ. :| තෑන්ක්ස් මචෝ උදව්වට ;)

    අඩේ ඒ ටික මම අර ඇප් එකෙන් බලාගන්නවා බං :D ආයේ Restore කරන්න වෙලාවක් නෑ. :| තෑන්ක්ස් මචෝ උදව්වට ;)
  9. ^Night Fury^

    Google Hangouts උදව්වක් ඕනේ !!!

    අපෝ Sony ගූ phones :rofl::rofl: :frown::frown: SMS backup and Restore app එකෙන් msg ටික කියෙව්වැකි බං. Hangouts වලට ගන්නයි වුවමනාව :dull:
  10. ^Night Fury^

    Google Hangouts උදව්වක් ඕනේ !!!

    තෑන්ක්ස් රශ්මියා :)
  11. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    වරෙන් බලන්න.... බැල්ලි වගේ ගහලා පන්නනවා :rofl::rofl:
  12. ^Night Fury^

    Google Hangouts උදව්වක් ඕනේ !!!

    ආහ් ගවියා :) ඔව් බං පොඩි හදිස්සි වැඩකට :P නෑ බං. මම මේක Reset කරන්න නෙමෙයි හිටියේ. ඒ නිසා SMS back කරලා Reset කරේ :dull: :growl::growl: Phone එකට මොකුත් කියනවා නෙමෙයි :P තෑන්ක්ස් මචං බම්ප් එකට :) rep ඉවරයි ඩෝහ්. හෙට හෙට :rofl: තෑන්ක්ස් මචං තෑන්ක්ස් මචං
  13. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    SLIIT නැබ් :P කරන එකක් හොඳට කරගනින් :) දැන් ඉතින් ගෙදර හිටියානේ ඇති වෙන්න :rofl::rofl:
  14. ^Night Fury^

    Google Hangouts උදව්වක් ඕනේ !!!

    :no::no: අපෝ බං උඹලාගේ ඒවාල තියෙනවා වගේ වල් පල් විතරක් නෙමෙයි වැදගත් ඒවා තියෙනවා අපේ ඒවාල :lol::lol: ඇප්ස් නම් ඕනේත් නෑ බං මගේ ගාව apk ඔක්කොම ටික තියෙනවා:frown::frown:
  15. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඔව්. අතුල්ලන්න එකක් හොයා ගන්න බැරි වුන නිසා උඹේ රිටක් ගහලා ගත්තා :lol::lol::rofl:
  16. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මේ ටිකේ ගෙදර නෑ බං. ඒකයි :dull: :(:( සැට හොඳ වුනාම ආයේ බඩගාන්න වරෙන් :rofl:
  17. ^Night Fury^

    කිතුනු මුස්ලිම් සහජීවනය

    කෝ මේ සර්ව ආගමික පූට්ටුව ඉල්ලන් එන එවුන් ටික? යකෝ තව ටිකක් මෙවුන්ට මෙහෙම යන්න දුන්නම අපේ රටට වෙන්නෙත් ඔය ටිකම තමා. මෙච්චර කාලෙකටත් Refuge ඉල්ලන් ඇවිල්ලා පස්සේ රටවල් පිටින් අල්ල ගත්ත සක්කිලි හැත්තක් ඔවුන්. අපේ රටට වෙන්නෙත් ඕකමයි. තවත් පූට්ටු වෙවී ඉඳපල්ලා. ඇරලා ගිය දවසට තේරෙයි තොපිට
  18. ^Night Fury^

    Torrents Seed & SLT Upload Limit

    Call Center එකේ ඉන්න එවුන් දන්න ලබ්බක් නෑ බං. උන් ඉන්නේ පොඩ්ඩක් කතා කරලා කොලේ වහන්න විතරයි. Technical Division එකට දැම්මොත් නම් උන් නම් අවුලක් නෑ. පේනවානේ කියලා තියෙන එක දැන්. Upload කරත් Download කරත් Data Transfer Count වෙනවා. ඒ කියන්නේ උඹ 1GB upload කරොත් උඹේ 25GB වලින් 1GB අඩු වෙනවා කියන එක...
  19. ^Night Fury^

    SMS Backup and Restore app එක තමා පාවිච්චි කරේ :oo: ඒක බැක් අප් වෙලා තියෙනවා හරියට. ඒ ඇප් එකෙන්...

    SMS Backup and Restore app එක තමා පාවිච්චි කරේ :oo: ඒක බැක් අප් වෙලා තියෙනවා හරියට. ඒ ඇප් එකෙන් කියෙව්වැකි. මම වෙන SMS app එකක් දැම්මා. ඒත් බං අර default වැටිලා තියෙන්නේ Hangouts විතරයි. වෙන එකක් නෑ තෝරන්න. :dull:

    No contents