Google Hangouts උදව්වක් ඕනේ !!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං ඕක උඹේ ෆෝන් එකේ අවුලක්..
    ඕක හදන්න බෑ
    අළුත් එකක් ගනිං
    :rofl::rofl:

    ප. ලි - දන්නේ නෑ යකෝ.. බම්ප් :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    kavuda bn sms tika backup karan restore karanne.. apps tika nam kamak hari na.. :dull:

    :no::no: අපෝ බං උඹලාගේ ඒවාල තියෙනවා වගේ වල් පල් විතරක් නෙමෙයි වැදගත් ඒවා තියෙනවා අපේ ඒවාල :lol::lol: ඇප්ස් නම් ඕනේත් නෑ බං මගේ ගාව apk ඔක්කොම ටික තියෙනවා:frown::frown:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :no::no: අපෝ බං උඹලාගේ ඒවාල තියෙනවා වගේ වල් පල් විතරක් නෙමෙයි වැදගත් ඒවා තියෙනවා අපේ ඒවාල :lol::lol: ඇප්ස් නම් ඕනේත් නෑ බං මගේ ගාව apk ඔක්කොම ටික තියෙනවා:frown::frown:

    අනේ පලයන් බන් යන්න.. නිකන් ඔපිස් ස්ම්ස් තියනවා වගේ කතාව :rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    aiyo furiyath karaganna wada :D

    ආහ් ගවියා :) ඔව් බං පොඩි හදිස්සි වැඩකට :P

    ade google backup service eke umba backup eka setup karala nedda ??
    eken nam puluwan okkoma restore karaganna

    නෑ බං. මම මේක Reset කරන්න නෙමෙයි හිටියේ. ඒ නිසා SMS back කරලා Reset කරේ :dull:
    මචං ඕක උඹේ ෆෝන් එකේ අවුලක්..
    ඕක හදන්න බෑ
    අළුත් එකක් ගනිං
    :rofl::rofl:

    ප. ලි - දන්නේ නෑ යකෝ.. බම්ප් :P

    :growl::growl: Phone එකට මොකුත් කියනවා නෙමෙයි :P

    තෑන්ක්ස් මචං බම්ප් එකට :)
    bump dipan rep tika

    rep ඉවරයි ඩෝහ්. හෙට හෙට :rofl:

    තෑන්ක්ස් මචං
    බම්ප්

    තෑන්ක්ස් මචං