වැඩි හරියක් මන්ද මානසික චන්ද දායකයෝ ඉන්නේ රටේ.
වැදගත් මිනිහෙක් චන්දෙ ඉල්ලුවොත් අනිවා පරාද වෙනවා
ස්ත්‍රී දූෂකයෝ, දෙකයි පනහේ නළු නිලියෝ , බල අපරාද කාරයෝ තමයි ලොකු පුටු වලට පත්කරලා එවන්නේ...
වේල් තුන හරියට කන්න බැරුව දුප්පත් සාදාරන මිනිස්සු දුක් විදිනවා,
මැති ඇමතිලා රටේ සල්ලි වලින් පරමපරා ගානකට...