1. amila_90210

    පද පේලි .....

    දූවිලි දූවිලි දූවිලි දූවිලි.. දූවිල්ලෙන් හැදුණු ළියේ බාළොලියේ බාල ලියේ වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් හැදුණු ළියේ බාළොලියේ බාල ලියේ
  2. amila_90210

    පද පේලි .....

    ආදර හැඟුම් ..ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම්..ආදර හැඟුම් කිතිකවයි ඇඟ කිතිකවයි ඒ හැඟුම්
  3. amila_90210

    පද පේලි .....

    සිංදුව දෙන්නකූ මාලිංග :frown::D
  4. amila_90210

    පද පේලි .....

    අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි ඔබ අනන්තයි
  5. amila_90210

    පද පේලි .....

    ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා ළය ගිම් නිවූ සිහිලාර වෑහුණා මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ... සිතුම් පැතුම් ඉටුවේවි වාසනා අඳුරෙන් මිදී සඳ ඒවි පායලා ඔබ මේ පිදූ සෙවණේම ඈඳීලා මගේ ජීවිතේ නවතීවි පා සිනා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ...
  6. amila_90210

    පද පේලි .....

    ආදර මල පිපී වැනේ ඇගෙ පෙම් හද පොකුණේ මගේ ළමැද පළඳින්නයි ඒ රන් මල පිපුණේ
  7. amila_90210

    පද පේලි .....

    ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුනු දේශය සුන්දර බලනු මේ සකී :(
  8. amila_90210

    පද පේලි .....

    fGj77BrEgj4 I hear the clock, it's six a.m. I feel so far from where I've been I got my eggs I got my pancakes too I got my maple syrup, everything but you. I break the yolks, make a smiley face I kinda like it in my brand new place I wipe the spots off the mirror Don't leave the keys in the...
  9. amila_90210

    පද පේලි .....

    මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලා වූ සමණලියකගෙනි පාර අසා තිබුනේ
  10. amila_90210

    පද පේලි .....

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
  11. amila_90210

    පද පේලි .....

    හරිම ලස්සන සිංදුවක් , :D
  12. amila_90210

    පද පේලි .....

    වෙඬරු හොරා :P
  13. amila_90210

    පද පේලි .....

    හිතුවක්කාරී නුඹ නම් සොඳුර හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ මුතු කැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ
  14. amila_90210

    පද පේලි .....

    සිත නිදන විට තැවිල්ලේ නින්දෙන් ඇවිත් ඔබ මට පෙනී පෙනී ඔබ හඩන විට තුරුළ්ලේ සිහිනෙන් උනත් ඔබ ළඟ එති එතී
  15. amila_90210

    පද පේලි .....

    MhFzw6ucqJc දෙනෙත් අගින් කඳුළැළි පීදී සිතට මගෙ තව දුක දී නැවතත් ඔබ මා තුරුළේ නපුරුද ඔබගේ ආදරේ ආදරේ මටමයි කියා කීවා මතකයි දිවුරා එදා
  16. amila_90210

    පද පේලි .....

    දුර ඈත අහසෙ දිළෙන තරුවක් වගේ මගෙ ලොවට එළිය දුන්න මගේ කුමරියේ
  17. amila_90210

    පද පේලි .....

    මංගලිකා තෙන්නකෝන්?
  18. amila_90210

    පද පේලි .....

    අකලට බට මහ වරුසාවක් සේ අසුභ දිනක ආ සුභ පැතුමක් සේ මා හැරගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යළි ආවේ..
  19. amila_90210

    පද පේලි .....

    හිම රේණු වැටෙනා මේ ගං තෙරේ හැමදාම හමුවීලා කුරුළන් වගේ :rolleyes:
  20. amila_90210

    පද පේලි .....

    ජීවිතේ වස්සානයේ හමුවුනේ ඔබ මලක් සේමය වසන්තේ ජීවිතේ ගිම්හානයේ බැසගියේ ඔබ සඳක් සේමය අනන්තේ

    No contents