1. amila_90210

    පද පේලි .....

    ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුණා
  2. amila_90210

    පද පේලි .....

    රෑ නීලම්බරේ සෘංගාර වේ ඈ යන්තම් හෙලූ මනමාල වූ බැල්මක් වගේ.. රෑ නීලම්බරේ සෘංගාර වූ චන්ද්‍රා දිලේ ඈ යන්තම් හෙලූ මනමාල වූ බැල්මක් වගේ මේ සෞම්‍ය යාමේ මීදුම් නිශාවේ පාළුයි මගේ ජීවිතේ දෑ කවුළුවෙන් ආ මෝසම් සුළං රැල් සීතයි සිතයි ඈදුවේ ඇයි මේ තරම් මන් උන්මාදයෙන් ඉන්නේ ඈ ගාවදෝ ජීවිතේ මේ හුදකලාවෙන් මා...
  3. amila_90210

    පද පේලි .....

    සුදු නෙළුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පෝය දා පාළොස්වකේ මල් නෙළා විකිණු පන්සලේ වැවට කළුවර යාවුණා සංසාර දුක බෝවුණා නෙළූ මල්මිට ලිහී විසිරී එහා ඉවූරට පාවුණා සිහින් සිරිපොද වෑහුණා ඉවුරු දෙකොපුල් සේදුණා සුදු නෙළුම් මල දෑස පියවී මෙහා ඉවුරට පාවුණා
  4. amila_90210

    පද පේලි .....

    ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටි ඒ ආදරෙන් මගේ තනිකම හඬයි ඉකි බිඳ දෙපා මුල හැපෙමින් වසා මුව දෝතින්
  5. amila_90210

    පද පේලි .....

    සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි ගිමන් නිවාලන සුළං රැලක් වී ඔබේ සිනා මට පවන් සලයි අසරණ වී මා ජීවිත කතරේ අන්ධකාරයේ සැරිසැරුවා ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන් උදා වෙලා මට අත වැනුවා
  6. amila_90210

    පද පේලි .....

    කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්නයි තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි පතිනිය මිස පාක්කුඩම් කිසිත්නොගන්නයි පෝරුව තුළ හිඳුවා කර මාල බඳින්නයි
  7. amila_90210

    පද පේලි .....

    සඳට සැහැසිකම් කල අය සඳ එලියෙන් සැනසුනාට සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ නුඹට ආදරෙන් සිටි අය නුඹ හා දොඩමළු වෙනකොට මටනම් එය දරා ගන්න බෑ.
  8. amila_90210

    SL OLD HIT SONGS Add Here

    I think you meant සඳට සැහැසි කම් කළ අය by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි If so http://www.mediafire.com/?u6mmrkabli3lmca සඳට සැහැසිකම් කල අය සඳ එලියෙන් සැනසුනාට සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ නුඹට ආදරෙන් සිටි අය නුඹ හා දොඩමළු වෙනකොට මටනම් එය දරා ගන්න බෑ.
  9. amila_90210

    පද පේලි .....

    :shocked: ගොඩ වෙදා !!
  10. amila_90210

    SL OLD HIT SONGS Add Here

    ගැයූ ගී _ මාරියසෙල් ගුණතිලක ( Geyu Gee _ Mariazelle)
  11. amila_90210

    SL OLD HIT SONGS Add Here

    This is a voice capture from the video .. Hari Therumak ( හරි තේරුමක් දෙන්නට නැතත්)
  12. amila_90210

    SL OLD HIT SONGS Add Here

    ඔබ ගියා මා සිත හඩවා
  13. amila_90210

    පද පේලි .....

    නුරා බිඳු වෑහෙනා නග්න රාත්‍රීයේ වළා සළු උනා දමා උකටලී තොළ ගාමු තොළ ගාමු තොළ ගාමු අමෘතය මිහිරියේ..
  14. amila_90210

    පද පේලි .....

    And there's a storm that's raging Through my frozen heart tonight I hear your name in certain circles And it always makes me smile I spend my time thinking about you And it's almost driving me wild
  15. amila_90210

    පද පේලි .....

    මලට මුව තියා මල් මත බඹරනුත් ගියා විලට මුව පොවා දිය බිව් සාවුනුත් ගියා සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා :(
  16. amila_90210

    පද පේලි .....

    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමැන්නේ ඔබ එක්ක මං මේ ගංඟාවේ පැදයන්නේ ඔබ හින්දා මං
  17. amila_90210

    පද පේලි .....

    සිතු පැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවා මට මා අමතක වූවා සිහිය පැන දිවා බලාපොරොත්තුවෙ කඩතිර ඉරා පාළුව විද දරා ඉවසමි දිවි තුරා
  18. amila_90210

    පද පේලි .....

    චන්දකින්නර ජාතකේ සොඳුරිය ලෙසින් නුබ පෙම් බැදන් මට ලං උනා පෙම් බැදන් ආ කින්නරාවී මගේ ලඟින් හිඳ වෙන් උනා ගෙට එන්න පෙර කල කී කතා උඩු ගං බලා ගියෙදෝ මෙදා විස හී සරේ පපුවට හෙලා නුඹ නාටකේ වෙනසක් කලා අත දරුවෝ ගෙන මහගිරි දඹේ තනිවම නගින්නට පෙම් කලේ කළු කාසියට හදවත් වැසේ නුබ සොයනවද බරණැස් පුරේ
  19. amila_90210

    පද පේලි .....

    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා හිත පතුලට උණුසුම් සුසුමක්‌ ඇවිදින් සොයා ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක්‌ වෙලා
  20. amila_90210

    පද පේලි .....

    හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවම ළං වුනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා.. අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම. අපි හමු උනා ඒ පාරෙම...

    No contents