~Android phone එක නැති උනාද??? මෙන්න විසඳුම~
Phone එක silent දාලා හරි නැත්තම කොහේ හරි අමතක වෙලා තිබ්බොත් හරි කන කට්ට කොහොමද කියලා දන්නවනේ :baffled:
ඉතින් ඒ වගේ වෙලාවට අපේ පිහිටට Android වල තියෙනවා මෙන්න මේ වගේ application එකක් :yes:
Android app එකක් හින්දා android phones වලට විතරයි මේක වැඩ...