අද මට අවුරුද්දයි
:love::love::love:අද මට ගොඩාක් සතුටු දවසක්:love::love::love:
අද ලෝක ලමා දිනය නෑ ඒ හින්ද නෙමේ
අද මට අවුරුද්දයි....ඉපදිලා නෙමේ කිරියට ඇවිත්.
තව අද මගේ Rep power එක හතර වුනා.ඉතින් අද ඉදන් දෙන්නෙ හතරෙ පාරවල් තමා ඉතින්
ඒ විතරක් නෙමේ මේ මගේ 2000 වෙනි පෝස්ට් එක
කලින් දන්නෙ...