ඇයි කොල්ලො විතරද boot කන්නෙ? කෙල්ලොන්ට boot දුන්න කොල්ලො නැත්ද අනන්ත මේ රටේ? :lol::lol::lol::lol::lol: දෙපාර්ශවේම හොඳ අය වගෙම නරක අය ඉන්නව. හැබැයි, සහෝ කියල තියෙන කතාව කාට උනත් ඇත්ත. ජීවිතේ කියන දේ කොච්චර වටිනවද.... ඒක නිකම් නාස්ති කරන්න නරකයි..... අපි වැටුනම, අඬනකොට අපිට හිනා වෙන මිනිස්සු අපි...