කොල්ල කෙල්ලව ටැකල් කරන්න හැදුවද එහෙම නැත්තන්ම් මොකක් හරි වනචර කාතවක් කිව්වද කියල දන්නෙ නැන:oo:කියන විදියට මු කොල්ලො ටිකක් එක්ක ඉදල විහිලු කරලානෙ තියෙන්නෙ කෝ :rolleyes: දෙන්නගෙම තරම් හිතාගන්න පුලුවන් මේවා බලල අනිත් එවුන් වත් හැදියන්ලා:P දකින දකින කෙල්ල පස්සෙ යන්නෙ නැතුව ඉස්සෙල්ල කෙල්ල්ව ටිකක්...