1. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ජෝකරය යකෝ!!! :lol:
  2. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඉන්ටවල් ඉවරද කොහෙද :lol:
  3. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ගහගෙන ඉවරද? ටී බ්‍රේක් එකද දැං?
  4. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    මට බෑ සාන්ත :lol: කොතනද මම කිව්වෙ ටෲප්ස් දුන්න කියල? උඹත් එක්ක කතා කරනවට වැඩිය හොඳයි මම ම පොල්ලකින් ඔලුවට ගහගන්නව :lol:
  5. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    නේටෝ එක සපෝට් කරේ නෑ? උඹත් එක්ක කතා කරනවට වැඩිය හොඳයි බං නිකන් ඉන්න එක :lol:
  6. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    CNN එකේ තියෙන්නෙ ඉරානෙ ගුටි කාපුව විතරයි :lol:
  7. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    රෑ ගහපු නිසා අයන් ඩෝං එක බුදියගෙන ඉඳලද? :lol:
  8. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ට්‍රම්පච්චි උදේ කිව්වෙ ඇමරිකාව කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ කියල නේද ඊස්‍රායලේ ගහපු එක ගැන? :lol:
  9. Miami-Vice

    ☢️☢️ ඉරානය දැන්වත් ඊශ්‍රායලයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කල යුතුයි...

    රෙද්දෙ රෙවිල ඉන්න වෙලාවෙ මඟුලක් කියවනව :lol:
  10. Miami-Vice

    දකුණු ආසියාවේ රටවල් නම් මහා හුත්තේ රටවල්. ටික දවසකට ෆේස්බුක් යන්නේ නැහැ.

    මෙහෙ ඉන්න අනාථයොත් අසීමිතව පු# දෙනව එහෙනං :lol:
  11. Miami-Vice

    ඇයි මේ පර්සියන් පූසො aggressive?

    ඕක පූස නෙමේ පූස් පවුලෙ උනාට, කැරකල්
  12. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඔව්, හැබැයි ඊශ්‍රායලේ උන්ට නියුක් හදන්න දුන්නම මුස්ලිම් රටවලට හේතුවක් තියෙනව නියුක් හදන්න, කාටවත් හදන්න නොදී හිටියනම් මේ ප්‍රශ්න හුඟක් අඩු වෙනව... හුඟක් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන හැදුවෙත් ඇමරිකාව... ඊශ්‍රායල් කාරයොත් හොඳ උන් නෙමේ
  13. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඒක නිසා තමයි බං මේ අනවශ්ය යුද්ධ ඇතිවෙන්නෙ... යාලුවට එක නීතියකුයි, අනිත් උන්ට තව නීතියකුයි තිබ්බම ඉතිං වලි තමයි
  14. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    කටින් වැඩ කෝටියයි ඉරාන් උන්ගෙ :lol:
  15. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    කවුද, මොකටද?

    No contents